Local News
May 04, 2022
466 views 0 secs 0

යෝෂිත ගැන කල ප්‍රකාශයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානමක්…

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා පිළිබඳ කළ ප්‍රකාශයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය කාර්යාල නිවේදනයක් මගින් දැනුම් දෙයි. එම නිවේදයේ සඳහන් වන්නේ, ඉඩම් ඔප්පු අංක සහ ඉඩම්වල නම් ඉදිරිපත් කරමින් අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශ අසත්‍ය හා ජනතාව නොමග යනව සුලු […]

Local News
May 04, 2022
330 views 1 sec 0

විදුහල්පතිගේ කාමරයට ගිණි තැබූ සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට…

පානදුර ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයාගේ කාර්යාලයට සහ පරිගණක කාමරයකට ගිනි තැබූ බව කියන සිසුන් දෙදෙනෙකු ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.එම විදුහලේ වයස අවුරුදු 12 සහ 07 යන වයස්වල පසුවන සිසුන් දෙදෙනකු විසින් මෙම කාමර දෙකට ගිනි තබා ඇති බව CCඨ්V දර්ශනවල සටහන්ව තිබූ අතර කිසියම් වරදක් සම්බන්ධයෙන් විදුහල්පතිවරයාගෙන් දඬුවම් ලැබීමෙන් පළිගැනීමක් ලෙස සිසුන් එලෙස ක්‍රියාකර ඇති […]

Local News
May 04, 2022
346 views 0 secs 0

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය හර්තාලයට සහය දීමට තීරණය කරයි..

අනිද්දා (06) වනදා පැවැත්වෙන හර්තාල් ව්‍යාපාරයට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහයෝගය ලබාදීමට තීරණය කර තිබෙනවා. පෞද්ගලික අංශයේ චැනල් සේවා කටයුතුවලින් ඉවත්වීමට සහ එදින දිවා ආහාර වේලාවේදී අනෙකුත් සෞඛ්‍ය සේවකයින් සමඟ එක්ව විරෝධතා ව්‍යාපාරවලට සහභාගීවීමට තීරණය කළ බව එම සංගමය නිවේදනය කළ අතර සාමාන්‍ය ජනතාවට අපහසුතාවක් නොවන පරිදි රජයේ රෝහල්වල කටයුතු සඳහා සාමාන්‍ය පරිදි සහභාගීවීමටද ඔවුන් තීරණය […]

Local News, Politics
May 04, 2022
432 views 0 secs 0

අගමැති ඉල්ලා අස්වෙන්නේ වෙයිද..??

ආණ්ඩු පක්ෂ රැස්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමට නියමිත බවට ප්‍රචාරය වන පුවත් අසත්‍ය බව ප්‍රකාශ කර සිටියා. කෙසේ නමුත් රට තුළ පවතින වත්මන් අර්බුදය සම්බන්ධයෙන් අගමැතිවරයා ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවත් එය හෙට හෝ අනිද්දා දිනයේ සිදු කරනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Local News
May 04, 2022
346 views 0 secs 0

පාර්ලිමේන්තුව අසල විරෝධතාවයේ නිරත වූ පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ

අද (4) පස්වරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රය අසල විරෝධතාවයේ නිරත වූ තරුණයින් පිරිසක් ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව අදහස් දක්වමින් කියා සිටියේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් 10 දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු බවයි.පාර්ලිමේන්තුව අසළ සාමකාමීව විරෝධතාවයේ නිරත වූ පිරිසක් පොලීසිය විසින් පැහැරගෙන ගොස් ඇති බවට SJB පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ […]

Local News
May 03, 2022
341 views 0 secs 0

ජවිපෙන් විශේෂ මාධ්‍ය හමුවක්..

”රට වනසපු හොරු වළල්ල තොග පිටින් හෙළිදරව්ව” යන තේමාව යටතේ පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) මධ්‍ය හමුවක් පැවැත්වේ.

Local News
May 03, 2022
333 views 0 secs 0

විල්සන් කරූ අභාවප්‍රාප්ත වෙයි..

ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරුණාරත්න මහතා අද (03) කිරුළපන පිහිටි ඒ මහතාගේ නිවසේදී අභවප්‍රාප්ත විය. කලක් රෝගාතුරව සිටි කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වන විට 79 වියේ පසු විය. චිත්‍රපට 240 කට අධික ප්‍රමාණයක රන්ග පෑ එතුමා ශ්‍රී ලාංකේය සිනමාවේ දක්ෂ සටන් නළුවෙකු මෙන්ම සටන් අධ්‍යක්ෂකවරයෙකුද් විය. 1974 වසරේ දී හදවත් නැත්තෝ චිත්‍රපටයේ රංගනයත් සමගින්, කරූ සිය […]

Local News
May 03, 2022
322 views 0 secs 0

මැයි 6 රටපුරා විවිධ වෘත්තීය සමිති හර්තාල් දියත් කිරීම සුදානමක්

ජන අරගලය තවත් පියවරක් ඉදිරියට තබමින් මැයි 6 වැනිදා රටපුරා හර්තාලයක් දියත් කිරීමට වෘත්තීය සමිති සැලසුම් කර ඇත.ජාතික වෘත්තීය සමිති සන්ධානය ඊයේ (02) සිය ඉදිරි ක්‍රියාමාර්ග පැහැදිලි කළ අතර, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සාමාජික කේ.ඩී. ලාල්කාන්ත කවුරුන් අරගල කළත් යථාර්ථය වන්නේ ජනතාවට මැතිවරණයක් ලබාදී ජනතාවට දේශපාලනය කිරීමට නව අවස්ථාවක් ලබාදී රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති […]

Local News
May 02, 2022
496 views 0 secs 0

දේශීය සහල් වලට උපරිම මිලක්…

අද (02) සිට ක්‍රියාත්මක වන පරිදි සහල් වර්ග කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින් ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව නාඩු (සුදු සහ රතු) කිලෝ 1ක් රු. 220 ක් ද, සම්බා (සුදු සහ රතු) කිලෝ 1ක් රු. 230ක් ද, කීරි සම්බා (දේශීය) කිලෝ 1ක් රු. 260 ලෙසද උපරිම සිල්ලර මිලක් නියම කර ඇති […]