ඖෂධ ගෙන යන මුවාවෙන් මත්ද්‍රව්‍ය ගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට….
රෝගියෙකුට අවශ්‍ය ඖෂධ රැගෙන යන බව පවසා මෝටර් රථයකින් හෙරොයින් මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි පුද්ගලයෙකුව ඉංගිරිය කැටකැඩැල්ල පොලිස් මාර්ග බාධකයේදී පොලීසිය විසින් ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු 34 හැවිරිදි හොරණ ප්‍රදෙශයේ පදිංචිකරුවෙකි. මාර්ග බාධකයේදී එම වාහනය නතර කිරීමෙන් පසු රෝගියෙකුට අවශ්‍ය ඖෂධ රැගෙන හොරණ සිට කිරිඇල්ල දෙසට ගමන් කරන බවට අදාළ සැකකරු පොලීසියට පවසා […]
