Home > Articles posted by Admin (Page 100)
FEATURE
on Sep 24, 2023
257 views 0 secs

මිහින්තලේ, සීප්පුකුලම ප්‍රදේශයේදී ඊයේ (23) රාත්‍රියේ පැවැති සාදයක් අතර තුර ඇතිවු පහර දීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. එහිදී තුවාල ලැබූ පුද්ගලයා තම්මැන්නාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවීමෙන් පසුව මිය ගොස් ඇති බව වාර්තා වේ. එලෙස මියගොස් ඇත්තේ මිහින්තලය, සීප්පුකුලම ප්‍රදේශයේම පදිංචි 52 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක් වන අතර සිද්ධියට සම්බන්ධ […]

FEATURE
on Sep 24, 2023
236 views 0 secs

කොළඹ වරාය නගර වෙරළ තීරයේ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් හමු වී ඇති බව වාර්තා වේ. ඊයේ (23) දහවල් කාලයේ කොළඹ වරාය පොලීසියට ලද තොරතුරුක් මත ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇත. මියගොස් සිටින පුද්ගලයා ගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර මෙම පුද්ගලයා අවුරුදු 40ත් 45ත් අතර වයසක පසු වන පුද්ගලයකු වන අතර, උස […]

FEATURE
on Sep 16, 2023
280 views 0 secs

ලන්ඩනයේ මාල්බරෝ හවුස් හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ අමාත්‍යවරුන්ගේ සමුළුව සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එක්ව සිටින බව වාර්තා වේ. 10 වන වරට පැවැත්වෙන මෙම සමුළුව සැප්තැම්බර් 11 වන දින සිට 15 වන දින දක්වා මෙම සමුළුව පැවැත්වේ. පකිස්ථාන රජයේ ප්‍රධානත්වයෙන් පැවැට්ග්වෙන මෙම පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ අමාත්‍යවරුන්ගේ සමුළුව තරුණ ප්‍රතිපත්ති සහ […]

FEATURE
on Sep 13, 2023
260 views 0 secs

ලබන වසරේ සිට දිනපතා ස්වයංක්‍රීයව ඉන්ධන මිල සංශෝධනය වීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට සැලසුම් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කර සිටියා. මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවිකරුවන්ගේ සංගමය දැනුවත් කළ බව අමාත්‍යවරයා සඳහන් කර ඇති අතර පිරවුම්හල්වල ඉන්ධන සැපයීම සහ තොග ලබා ගැනීම, නව උපාංග භාවිතයෙන් ස්වයංක්‍රීයකරණය කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා […]

FEATURE
on Sep 13, 2023
237 views 0 secs

අද පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව සිය වැඩ වර්ජනය අවසන් කිරීමට ලොකෝමෝටිව් ඔපරේටින්ග්ස් ඉංජිනියර්ස් වෘත්තීය සමිතිය තීරණය කර තිබේ. එම සාකඡ්චාවේදී ඔවුන්ගේ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් ලැබීම හේතුවෙන් තම වර්ජනය අවසන් කළ බව ඔවුන් පවසයි. හෙට දහවල් වනවිට දුම්රිය ධාවනය සාමන්‍ය පරිදි සිදුවනු ඇති බව ලොකෝමෝටිව් ඔපරේටින්ග්ස් ඉංජිනියර්ස් දුම්රිය රියදුරු වෘත්තීය සමිතිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Aug 31, 2023
254 views 0 secs

සැප්තැම්බරයේ දී ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතා එළැඹෙන දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ. එතුමා සමග ජපානයේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක්ද පැමිණීමට නියමිත ය.එමෙන්ම චීන සංවර්ධන බැංකුවේ නියෝජිතයන් පිරිසක් ද සැප්තැම්බරයේ දී දිවයිනට පැමිණෙනු ඇති බව පැවසේ. මෙරට ආර්ථික තත්ත්වය සහ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබදව ජපාන අග්‍රාමාත්‍යවරයා සහ චීන සංවර්ධන බැංකුවේ විශේෂ නියෝජිත පිරිස […]

FEATURE
on Aug 31, 2023
254 views 0 secs

සැප්තැම්බර් මස 01, 02, සහ 03 දිනවල දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් වැඩි වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට ඇති වේ.  නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, වව්නියා සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි […]

FEATURE
on Aug 24, 2023
246 views 0 secs

අද (24) ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වී තිබෙනවා. රිජ්වේ ආර්යා ළමා රෝහලේ ලිට්ල් හාර්ට්ස් ව්‍යාපෘතිය සඳහා සහයෝගය දැක්වීමේ අරමුණින් මෙම චාරිකාව සිදු කළ බව ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටියා මෙහිදී ක්‍රීඩකයින් රෝහලේ හෘද රෝග වාට්ටු නිරීක්ෂණය සදහා එක් වූ අතර ක්‍රීඩකයින්ට අමතරව පුහුණුකරුවන් හා කණ්ඩායම්ක ලමණාකාරීත්වයද මෙම […]

FEATURE
on Aug 17, 2023
253 views 0 secs

විදුලි රැහැනකට හානි සිදුවීම හේතුවෙන් වැල්ලවත්තේ ප්‍රදේශ කිහිපයකට විදුලිය බිඳ වැටීමක් සිදුව තිබේ. වැල්ලවත්ත ඩබ්ලිව්.ඒ. සිල්වා මාවත ප්‍රදේශයේදී මෙලෙස විදුලි රැහැනකට හානි සිදුව ඇති අතර විදුලි ජනන යන්ත්‍ර යොදාගනිමින් ප්‍රදේශ කිහිපයක් සඳහා විදුලි සැපයුම ලබාදීමට පියවර ගෙන ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටියා. එසේම විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු […]

FEATURE
on Aug 16, 2023
265 views 0 secs

ලබන මස 14 වැනි දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් කණ්ඩායමක් මෙරටට පැමිණීමට සැලසුම් කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර සිටියා. එම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීරණ ණය අරමුදලේ පළමු සමාලෝචනය සඳහා පැමිණෙන අතර ඔවුන් ඔවුන් ලබන මස 27 වැනි දා දක්වා මෙරට රැඳී සිටිනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු පැවසුවේය.