Home > Articles posted by Admin (Page 102)
FEATURE
on Jul 20, 2023
274 views 0 secs

ශ්‍රී ලාංකීය තේ කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කල ඩිල්මා තේ නිර්මාතෘ මෙරිල් ජේ ප්‍රනාන්දු මහතා අද (20) උදෑසන අභාවප්‍රාප්ත විය. මිය යන විට 93 වන වියේ පසු වූ ඔහු ඩිල්මා තේ ව්‍යාපාරය ආරම්භ කලේ 1970දීයි.

FEATURE
on Jul 13, 2023
276 views 0 secs

ලබන වසරේදී නියමිත කාලයට සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ පහ වසර ශිෂ්‍යත්ව විභාග පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් මෙම අදහස් පළ කළේය. පසුගිය කාලය තුළ රටේ පැවති අර්බුද තත්ත්වයන් හේතුවෙන් විභාග පැවැත්වීමේ කාලවකවානු සංශෝධනය කිරීමට සිදුවු බවද අමාත්‍යවරයා එහිදී […]

FEATURE
on Jul 13, 2023
302 views 1 sec

පසුගිය ජනවාරි මස සිට අලුත්වැඩියා කටයුතු හේතුවෙන් ධාවන කටයුතු නතර කර තිබු අනුරාධපුරය – ඕමන්තය අතර දුම්රිය මාර්ගය ලබන 15 වන දින සිට යළි ධාවන කටයුතු සඳහා විවෘත කිරීමට බලාපොරොත්තු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඉන්දීය ණය ආධාර යටතේ එහි නඩත්තු කටයුතු සිදුකළ අතර මේ වනවිට එම අලුත්වැඩියා කටයුතු අවසන් කර තිබේ. ඒ අනුව අද […]

FEATURE
on Jun 27, 2023
290 views 4 secs

චීනයේ සිට ශ්‍රී ලංකාව දක්වා Air China ගුවන් සේවය සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර ඇත. ඒ අනුව චීනයේ සිචුආන් සිට කටුනායක දක්වා ගුවන් ගමන් වාර 3ක් සහ කටුනායක සිට චීනයේ සිචුආන් දක්වා ගුවන් ගමන් වාර 3ක් ආරම්භ කිරීමට නියමිතව තිබේ. එළඹෙන ජුලි මස 03 වනදා සිට එම ගුවන් ගමන් ක්‍රියාත්මක වීමට නියමිත බව […]

FEATURE
on Jun 27, 2023
305 views 0 secs

කොළඹ ගාලුමුවදොර පිටියේ සිටින යාචකයින් හම්බන්තොට රිදියගම සමාජ සේවා පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට තීරණය කර ඇති බව වාර්තා වේ. ගාලුමුවදොර පිටියේ යාචකයින් විසින් මහජනතාවට හිරිහැර කරන බවට ලැබුණු පැමිණිලි මත වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ. ගාලුමුවදොර පිටියේ යාචකයින් 150 දෙනෙකු පමණ දෙස් විදෙස් සංචාරකයින් ඇතුළු […]

FEATURE
on Jun 27, 2023
334 views 0 secs

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු වන වෛද්‍ය පී.එම්.බී සිරිල් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඔහුගේ රියදුරා සමග නිවසේ පිටතින් සවිකර ඇති විදුලි සෝපානයෙන් තුනවන මහලේ අලුත්වැඩියා කටයුතු පරීක්ෂාකර බැලීම සඳහා ගමන් කරන අතරවාරයේ විදුලි සෝපානය කඩා වැටී බරපතළ තුවාල ලබා තිබෙනවා. ඉන් අනතුරුව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිට ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මියයන විට ඒ […]

FEATURE
on Jun 27, 2023
286 views 0 secs

ලබන මස මුල් සතියේ ගෑස් මිල යළි පහළ දමන බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කර සිටියා. එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, මිල සූත්‍රයට අනූව එය සිදු කෙරෙන බවයි.

FEATURE
on Jun 16, 2023
299 views 0 secs

මාර්ග අලුත්වැඩියාව සඳහා පසුගිය ජනවාරි මාසයේදී වසා දැමුණුඅනුරාධපුර – ඕමන්තේ අතර දුම්රිය ධාවනය ලබන මාසයේ යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව කොළඹ, කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා සාමාන්‍ය කාලසටහන් අනුව යළිත් දුම්රිය ගමන් ආරම්භ කිරීමට නියමිතයි. මේ යටතේ කිලෝ මීටර් 62 කින් යුත් දුරක් ඉන්දියානු ණය ආධාර යටතේ අලුත්වැඩියා කළ අතර ඒ සඳහා […]

FEATURE
on Jun 16, 2023
288 views 1 sec

ලංකා සතොස අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 3ක මිල පහත දැමීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කර සිටියා. ඒ අනුව මිල අඩු ඌ භණ්ඩ, අඩු වූ මිල සහ නව මිල පහතින්.

FEATURE
on Jun 14, 2023
293 views 0 secs

ජූනි 17 වනදා පෙ ව 7සිට ජූනි 18 වනදා පෙ ව 5 දක්වා, කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය හරස් මාර්ගය නඩත්තු කටයුතුත්තක් හේතුවෙන් කොටා පාර වසා දැමෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම මාර්ගය වසා දැමෙන කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ගෙන් දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.