Home > Articles posted by Admin (Page 267)
FEATURE
on Oct 17, 2021
295 views 0 secs

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ දෙවන තරගය ලෙස පැවැත්වෙන ස්කොට්ලන්තය හා බංග්ලාදේශය අතර තරගය මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා.බංග්ලාදේශ කණ්ඩායම තරගයේ කාසියේ වාසිය දිනා ගත් අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේ ය.

FEATURE
on Oct 14, 2021
325 views 0 secs

තමා ක්‍රිකට් පරිපාලනයට පිවිසීම හෝ එළැඹෙන ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියට ක්‍රීඩා කිරීමට යන බව පවසමින් පළවන පුවත් අසත්‍ය බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසනවා. තහවුරු කර ගැනීමකින් තොරව එවැනි තොරතුරු වාර්තා කිරීම මාධ්‍ය වගකීම නොසලකා හැරීමක් බවයි ඔහු තව දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කලා…

FEATURE
on Oct 14, 2021
304 views 0 secs

ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 11.30 ට ශ්‍රී ලංකාව තරඟ කරන දෙවන පෙර පුහුණු තරඟය පැපුවා නිව් ගිනියාව සමඟ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකාව පළමු පෙර පුහුණු තරඟය බංග්ලාදේශයට එරෙහිව කඩුළු 4 කින් ජය ගැනීමට සමත් වුණා.

FEATURE
on Oct 13, 2021
305 views 0 secs

මුදල් අමාත්‍යංශය මඟින් මිල සහනයක් ලබා නොදෙන්නේ නම් ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවන බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල පවසනවා. ඒ අනුව මේ වනවිටත් ඓOC සමාගම පෙට්‍රල් ලීටරයක් රුපියල් 15 කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 25 කින් ඉහළ දමන ලෙස ඉල්ලා ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා. තෙල් සංස්ථාව ද මිල වැඩි කිරීමක් ඉල්ලා ඇති අතර ඒ […]

FEATURE
on Oct 13, 2021
305 views 0 secs

ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ, ඉන්දීය සංගීත ප්‍රසංගයක් සඳහා ගොස් සිටින යොහානි ද සිල්වා මෙනවිය ඊයේ (12) රාත්‍රී 11.25ට ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 144 දරන ගුවන් යානයෙන් දිවයිනට පැමිණ තිබේ.ගුවන් තොටුපොළ වෙත පැමිණි යොහානි ට උණුසුම් පිළිගැනීමක් හිමි වු බවට ද වාර්තා වේ

FEATURE
on Oct 13, 2021
312 views 0 secs

ඊයේ (12) ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනයකට අනුව දින 05ක සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මකුන්ද් නාරාවන මහතා අද (13) උදෑසන 11.30ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව තිබේ. ඔහු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ රජයේ ආරක්ෂක ප්‍රධානීන් හමුවීමට ද නියමිත බව වාර්තා වේ. ඉන්දීය හමුදා ප්‍රධානි මනෝජ් මුකුන්ද් […]

FEATURE
on Oct 12, 2021
356 views 0 secs

හෙට ​සිට (13) මෙවර මහ කන්නයේ වී ගොවීන් සඳහා අවශ්‍ය කාබනික පොහොර බෙදාහැරීමේ වැඩපිළිවෙල අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණයකර තිබේ. ඊට සමගාමීව සෙසු දිස්ත්‍රික්කවලද පොහොර බෙදාහැරීම ඒ අනුව සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. කාබනික පොහොර බෙදාහැරීමේ දී අම්පාර, අනුරාධපුරය, පොළොන්නරුව, මොනරාගල, ත්‍රිකුණාමලය, මඩකලපුව, කුරුණෑගල, හම්බන්තොට හා පුත්තලම යන වී […]

FEATURE
on Oct 10, 2021
298 views 0 secs

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,257 කින් ඉහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 2,750 ක්. එසේම කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 503 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල 1,101 ක්. කිලෝග්‍රෑම් 2.5 ක ගෑස් […]

FEATURE
on Oct 10, 2021
293 views 0 secs

ඊයේ (9) දින්ට කොවිඩ් මරණ 35ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.එම මරණ සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 13,331ක් දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම මේ වන විට මෙරට සුවය ලැබු සමස්තය 480,097ක් දක්වා ඉහළ ගොස් තිබේ.

FEATURE
on Oct 9, 2021
500 views 3 secs

ප්‍රති නිර්මාණය කළ ‘මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ යොහානි ද සිල්වා ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන් සමග ඉන්දීය ප්‍රේක්ෂකයින් අතර ඉතා ජනප්‍රිය වැඩසටහනක් වන “ඹිග්ග් ඹොස්ස්15″ට සහභාගී වී තිබේ. එම වැඩසටහනේ දී යොහානි සමඟ සල්මන් ඛාන් ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ගායනා කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ඉන්දීය මාධ්‍ය වාර්තා කර […]