Home > Articles posted by Admin (Page 304)
FEATURE
on May 23, 2021
318 views 0 secs

අද (23) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,254ක් වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 163,496ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,612ක් සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය ද 128,607ක් විය.

FEATURE
on May 21, 2021
329 views 0 secs

අද (21) රාත්‍රියේ සිට දිවයින පුරා සංචරණ සීමා පැනවීම හේතුවෙන් මගී දුම්රිය ධාවන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනවිරත්න මහතා ප්‍රකාශ කර සිටියා. ඒ අනුව දුම්රිය ධාවන කටයුතු 28 වනදා සිට යළි නියමිත පරිදි ආරම්භ කිරීමට පියවර ගන්නා බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා පැවසීය. අද (21) රාත්‍රී 11.00 සිට මුළු […]

FEATURE
on May 21, 2021
532 views 0 secs

දින 14ක කාලයක් රට වසා දමන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරය යන ප්‍රචාර අසත්‍ය බව ද, එවැනි කිසිදු තීරණයක් මේ වන විට ගෙන නොමැති බව ද, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ලබන ජුනි 01 වනදා සිට දින 14ක කාලයක් රට වසාදමන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා […]

FEATURE
on May 15, 2021
507 views 0 secs

ශ්‍රී ලංකාව තුළ මුලින් පැවති වෛරස ප්‍රභේදයට සාපේක්ෂව දැන් පැතිරයන වෛරස ප්‍රභේද ගැබිනි කාන්තාවන්ට ඉතාම හානිදායක බව ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වාදෙනවා. හෝමාගම මූලික රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය ආර්. ප්‍රතාපන් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, ගැබිනි මව්වරුන්ට සෙසු ආසාදිතයින්ට ලබාදෙන ඖෂධ සියල්ල ලබා දිය නොහැකි තත්ත්වයක් පවතින බවත් ගැබිණි මව්වරුන් […]

FEATURE
on May 15, 2021
563 views 1 sec

කොවිඩ් -19 ආසාදිතයින් වාර්තාවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තත්ත්වය දරුණු අතට පත්වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් පෙන්වා දෙන්නේ කොවිඩ් -19 ආසාදිතයින් රෝහල්ගත කිරීම්වල වැඩිවීමක් ශ්‍රී ලංකාවේ පවතින බවය. දෛනික මාධ්‍ය හමුවේදී වත්මන් කොවිඩ් -19 වෛරස් ව්‍යාප්තිය පිළිබඳව අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර ඇත්තේ […]

FEATURE
on May 15, 2021
700 views 0 secs

හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිතයෙක් ඊයේ (14) පෙරවරුවේ රෝහලෙන් පළාගොස් තිබුණි. යාබද නිවසක් අසල රැඳී සිටි ආසාදිතයා සොයාගෙන යළි රෝහල්ගත කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තත් ඔහු නැවතත් ඊයේ පස්වරු 3ට පමණ රෝහලෙන් පළාගොස් ඇත. පසුව රෝහල් පොලීසිය සිදුකළ සෝදිසි මෙහෙයුමකින් පසුව එම ආසාදිත පුද්ගලයා රෝහලට මීටර් 500 ක් පමණ දුරින් පිහිටි ගලවිලවත්ත […]

FEATURE
on May 14, 2021
333 views 0 secs

ඉන්දියාවේ තමිල්නාඩු සහ කර්ණාටක ප්‍රාන්ත සඳහා සුළි කුණාටු පිළිබඳ අනතුරු ඇඟවීම් රතු නිවේදන නිකුත් කර තිබේ. එම ප්‍රාන්ත සඳහා සුළි කුණාටු තත්ත්වයත් සමඟ අධික වර්ෂාපතනයක් ඇතිවීමේ හැකියාවක්ද පවතින බවට එරට කාලගුණ අංශ පවසයි. ඒ අනුව හෙට (15) සිට ලබන 16 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි එම අනතුරු ඇඟවීම් රතු නිවේදන නිකුත් කර තිබේ. ගිනිකොන දිග අරාබි […]

FEATURE
on May 12, 2021
1215 views 0 secs

අද නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව අවමංගල්‍ය උත්සවයක්, මරණය සිදුවී පැය 24 ඇතුළත සිදුකළ යුතු බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විසින් දැක්වෙනවා. එමෙන්ම ඊට සහභාගී විය හැකි පුද්ගලයින් සංඛ්‍යාව 15ක් පමණයි. මේ අතර විවාහ මංගල උත්සව සඳහා අවස්ථාව නොලැඹෙන අතර විවාහ ලියාපදිංචියට පමණක් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ අවසර ලැබී තිබෙනවා.එයටද සහභාගී විය හැක්කේ ළඟම ඥාතීන් […]

FEATURE
on May 12, 2021
312 views 0 secs

වෛද්‍ය නිහාල් ජයතිලක ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නව සභාපතිවරයා ලෙස පත්කර තිබේ. එමෙන්ම ඔහු රූපවාහිනි සංස්ථාවේ සභාපතිධූරය ද හොබනු ඇත

FEATURE
on May 12, 2021
523 views 0 secs

අද (12) සිට මැයි 31 වනදා දක්වා සෑම දිනකම රාත්‍රී 11.00 සිට පසුදින අලුයම 4.00 දක්වා කාලය තුළ දිවයින පුරා පූර්ණ සංචරණ සීමා පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව එම කාලය තුළ ගමනාගමන කටයුතු සඳහා අවසර හිමිවන්නේ අත්‍යවශ්‍ය සේවා සහ ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු සඳහා පමණක් බව ද යුද හමුදාපතිවරයා […]