Home > Articles posted by Admin (Page 307)
FEATURE
on Apr 27, 2021
306 views 0 secs

ඉදිරි මාස කිහිපය තුළ අමෙරිකා එක්සත් ජනපදය සිය ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 60ක් වෙනත් රටවලට අපනයනය කිරීමට තීරණය කර තිබේ.කෙසේවෙතත් එරට ජනාතාව සඳහා මෙම එන්නත භාවිතයට මෙතෙක් අවසර හිමිව නොමැති බව සඳහන්ය.එමෙන්ම ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 04ක් පමණ මෙක්සිකෝවට සහ කැනඩාවට ලබාදීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් එකඟතාව පළකර තිබේ.මේ අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග ඊයේ […]

FEATURE
on Apr 26, 2021
327 views 0 secs

අද රාත්‍රී 8.00 සිට නැවත් දැනුම් දෙන තුරු ගම්පහ දිස්ත්‍රික්කයේ පොල්හේන, හීරළුගෙදර, කළුඅග්ගල සහ අස්වෙන්නවත්ත නැගෙනහිර ග්‍රා.නි. කොට්ඨාසය හුදෙකලා කරන බවට යුධහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටිනවා..

FEATURE
on Apr 23, 2021
347 views 0 secs

ත්‍රිකුණාමලය චීන වරාය ද්‍රවිඩ මහා විද්‍යාලයේ ගුරුවරියකට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් දින නියමයක් නොමැතිව පාසල වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබේ. අදාළ ගුරුවරියට දෙදිනකට PCR පරීක්ෂණයක් සිදුකර තිබියදීත් ඊයේ දිනයේදී පාසලට පැමිණීම නිසා පාසල මෙලෙස වසාදැමීමට තීරණය කර තිබේ.

FEATURE
on Apr 23, 2021
527 views 0 secs

පොලිස් පරීක්ෂකවරයෙක් කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමඟ හලාවත, කොස්වත්ත පොලිස් ස්ථානය අද (23) උදෑසන තාවකාලිකව වසා දමා තිබේ.

FEATURE
on Apr 22, 2021
354 views 0 secs

වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රීයේ සිට කුලියාපිටිය පොලිස් වසම හුදෙකලා කර තිබෙන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

FEATURE
on Apr 22, 2021
342 views 0 secs

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ දැනට ව්‍යාප්ත වන වෛරස සම්බන්ධයෙන් අධ්‍යනය කරමින් පවතින බවත් ආසාදිතයන් වාර්තා වී පැතිරයාමේ තත්ත්වයක් ඇති වුවහොත් හුදෙකලා කෙරෙන ප්‍රදේශ ඉදිරියේදී වැඩි විය හැකි බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. මෙම ක්‍රියාමර්ගය අනිවාර්යෙන්ම ගනු ලබන බව හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

FEATURE
on Apr 22, 2021
310 views 0 secs

ඊයේ (21) දිනයේ ඉන්දියාවෙන් වාර්තා වු සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 315,802ක් බවත්, කොවිඩ් මරණ 2,102ක් සිදුව ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කළේය.එක් දිනක දී වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සහ කොවිඩ් මරණ ගණන මෙය බවද වාර්තා වේ. පෙරේදා දිනයේ ද ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 294,290ක් ලෙස වාර්තා වු අතර කොවිඩ් මරණ 2,091 ලෙස […]

FEATURE
on Apr 22, 2021
487 views 0 secs

දිවුලපිටිය සහ රාගම බටුවත්ත ප්‍රදේශයේ අවුරුදු උත්සව දෙකකට සහභාගී වු පුද්ගලයින් පිරිසකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කළේය. පුද්ගලයින් 28දෙනෙක් මෙහිදී ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත. දිවුලපිටිය ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයකට සහභාගි වු පුද්ගලයින් 19 දෙනෙකු සහ බටුවත්ත ප්‍රදේශයේ අවුරුදු උත්සවයට සහභාගි වු පුද්ගලයින් 9 දෙනෙකු ඒ […]

FEATURE
on Apr 20, 2021
311 views 0 secs

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි හට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ.පසුගිය දින කිහිපය තුළ තමා සමීපව ඇසුරු කළ පුද්ගලයින් ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ඔහු ඉල්ලා සිටී.50 හැවිරිදි වියේ පසුවන රාහුල් ගාන්ධි මේ වන විට නිරෝධායනයට යොමුව තිබේ. මේ අතර ඊයේ දිනයේ දී ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං […]

FEATURE
on Apr 20, 2021
705 views 0 secs

අලුත් අවුරුද්දට ප්‍රථම සියයට 2 ක්ව පැවති කොළඹ නගරයේ කොවිඩ් ආසාදිතයින් හමුවීමේ ප්‍රතිශතය අලුත් අවුරුදු උදාවෙන් පසුව සියයට 8ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා සඳහන් කළේ, ඵ්Cර්‍ පරීක්ෂණ 100ක් සිදුකළ විට එයින් පුද්ගලයෙක් හෝ දෙදෙනෙක් ආසාදිතයින් ලෙස අවුරුද්දට පෙර වාර්තා වු බවය. නමුත් පසුගිය […]