Home > Articles posted by Admin (Page 86)
FEATURE
on Jan 31, 2024
261 views 0 secs

හෙට (01) දිනයේ සෞඛ්‍ය අංශයේ වැඩවර්ජනයක් දියත් කිරීමට නියමිතය. ඒ වෛද්‍යවරුන් සඳහා වැඩි කළ දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලමිනි. වෛද්‍යවරුන් හැර සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති 72ක් හෙට පෙරවරු 6.30 සිට එලෙස වැඩවර්ජනයේ නිරතවීමට සැලසුම් කර තිබේන බවයි වාර්තා වන්නේ.

FEATURE
on Jan 29, 2024
239 views 1 sec

ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇරයුමකට අනුව තායිලන්ත අගමැති Srettha Thavisin මහතා දෙදින නිල සංචාරයක් සදහා එළඹෙන 3 වනදා මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ. 76වන නිදහස් දින සැමරුම් උත්සවයේ ආරාධිතයෙකු ලෙස ඔහු මෙරටට පැමිණෙන අතර මෙම සංචාරය අතරතුර ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සමග නිල සාකච්ඡවක් පැවැත්වීමට හා ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් […]

FEATURE
on Jan 29, 2024
324 views 0 secs

ගරු ලොහාන් රත්වත්තේ මහතා වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දුන්නේය.

FEATURE
on Jan 29, 2024
242 views 0 secs

අද (29) දින රාජ්‍ය අංශයේ සියලු විධායක නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවන් බව රාජ්‍ය විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ප්‍රකාශ කර සිටියා. වැටුප් විෂමතා ගැටළුව ඇතුළු තවත් ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් මෙමෙ වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කර ඇති අතර අද දින රාජ්‍ය අංශයේ සියලු විධායක නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සමුළුවක් පවත්වන බවත් එහි සභාපති එච්. […]

FEATURE
on Jan 23, 2024
312 views 0 secs

අද (23) සිට 2024 අපොස සා.පෙළ විභාගයට අයදුම් පත් කැදවීම ආරම්භ ආරම්භ විය. අද සිට 15 වන දින දක්වා මාර්ගගත ක්‍රමයට පමණක් අයදුම්පත් කැදවීම සිදු කෙරෙන අතර සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින් හා පෞද්ගලික අයදුම්කරුවන් අදාල උපදෙස් අනුව පෞද්ගලිකව අයදුම් කල යුතු බවද විභාග දෙපාර්තමේන්තුව සදහන් කර සිටියා.මෙවර සියලුම පෞද්ගලික අයදුම්කරුවන්ට, විභාගයට අයදුම් […]

FEATURE
on Jan 23, 2024
314 views 0 secs

අද (23) අලුයම 2ට පමණ බටහිර චීනයේ ෂින් ජියෑන් පළාතේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව වාර්තා වේ.මෙහි ප්‍රබලත්වය රික්ටර් මාපක 7.1 ක් ලෙස සටහන් වී ඇති අතර කම්පනයත් සමග නිවාස 2ක් කඩා වැටී ඇති බව වාර්තා වේ.එමෙන්ම විදුලි රැහැන් පද්ධති කඩා වැටීම හේතුවෙන් එම කලාපයේ විදුලි සැපයුම්ද් ඇනහිට ඇති අතර, එරට දුම් රිය ගමන් […]

FEATURE
on Jan 17, 2024
261 views 1 sec

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් රාජධානියේ උත්තර (සාමි) මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රී විලියම් හේග් (William Hague) මහතා අතර හමුවක් පැවැත්විණි. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ද මේ අවස්ථාවට සහභාගි විය.

FEATURE
on Jan 8, 2024
240 views 0 secs

රාජ්‍ය සේවකයන් සඳහා 2024 අයවැය මඟින් එළැඹෙන අප්‍රේල් මාසයේ සිට ගෙවීමට යෝජිතව තිබූ රුපියල් 10,000 ක ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 5,000ක් ජනවාරි මාසයේ සිට ලබාදීමට ජනාධිපතිවරයා විසින් කල යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

FEATURE
on Jan 8, 2024
243 views 1 sec

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය (Sheikh Hasina) පාර්ලිමේන්තු මැතිවරණයෙන් සිය පක්ෂය ජයග්‍රහණය කරවමින් නැවත වරක් අග්‍රාමාත්‍ය ධූරයට තේරී පත්වීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම් සුබපැතුම් පිරිනැමීය.ඇයගේ දූරදර්ශී නායකත්වය පිළිබඳ සදහන් කළ ජනාධිපතිවරයා, ඇය සතු දැනුම සහ අත්දැකීම් තුළින් බංග්ලාදේශයේ ජනතාවට ප්‍රතිලාභ සැලසෙන බවට විශ්වාසය පළ කළේය.

FEATURE
on Jan 8, 2024
295 views 1 sec

බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා (Sheikh Hasina) 05 වන වරටත් එරට අග්‍රාමාත්‍ය ධුරයට පත් වී තිබෙනවා. මැතිවරණ ප්‍රතිඵල අනුව ශෙයික් හසීනාගේ පක්ෂය වන අවාමි ලීගය ජයග්‍රහණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 2009 වසරේ ජනවාරි මාසයේදී බංග්ලාදේශයේ අග්‍රාමාත්‍යධූරයට පත් ෂෙයික් හසීනා වසර 15කට ආසන්න කාලයක් එරට පාලන බලය මෙහෙයවා ඇති බව වාර්තා වේ.