Home > Articles posted by Admin (Page 89)
FEATURE
on Jan 1, 2024
256 views 0 secs

ජපානයේ ඓශිකව ප්‍රදේශයේ රික්ටර් මාපක 7.4ක ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය පැවසීය.

FEATURE
on Jan 1, 2024
320 views 2 secs

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ලාෆ් ගෑස් මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙන අතර එම සංශෝධිත මිල ගණන් පහතින්….

FEATURE
on Jan 1, 2024
431 views 0 secs

නව අධ්‍යාපන ලේකම් ධුරයට පත්වූ වසන්තා පෙරේරා මහත්මිය අධ්‍යාපන අමාත්‍යාංශයේදී අද (01) එම ධුරයේ වැඩ ආරම්භ කළේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන වසන්තා පෙරේරා මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික සංවර්ධන පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර තාක්ෂණ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ඇත. මීට […]

FEATURE
on Jan 1, 2024
509 views 0 secs

ලිට්‍රෝ ගෑස් මිල වැඩි කරන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කර සිටියා.. සංශොධිත මිල ගණන පහතින්. කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 685කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4,250ක් වේ. කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 276කින් වැඩි කර ඇති අතර, එහි නව මිල රුපියල් 1,707ක් වේ. කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් […]

FEATURE
on Jan 1, 2024
231 views 0 secs

එළඹෙන පෙබරවාරි මාසයේ සිට පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය තීරණය කර තිබේ. පාසල් ආරම්භයේ දී එම ප්‍රතිශතය පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීමට කටයුතු කරන බව එම සංගමයේ සභාපති ලලිත් ප්‍රනාන්දු මහතා පවසා සිටියා. නව වැට් බදු සංශෝධනය අද (01) සිට ක්‍රියාත්මක වීම හේතුවෙන් ඉන්ධන ඇතුළු වාහන කොටස් […]

FEATURE
on Jan 1, 2024
464 views 0 secs

ලෝක ශූර ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා වන ඩේවිඩ් වෝනර් එක්දින ජාත්‍යන්තර තරගවලින් සමුගන්නා බව නිවේදනය කර සිටි අතර හෙට සිඩ්නි හිදී ආරම්භ වන ඔස්ට්‍රේලියා – පාකිස්තාන තුන්වැනි ටෙස්ට් තරගය ඔහුගේ අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගය ලෙස සැලකෙයි. 37 හැවිරිදි වෝනර් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් ද සමුගන්නා බව මීට පෙර නිවේදනය කර තිබුණි. පසුගිය ලෝක කුසලාන තරගාවලියේ වැඩිම […]

FEATURE
on Jan 1, 2024
226 views 0 secs

දකුණු පළාතේ හිටපු මහ ඇමතිවරයා ලෙස කටයුතු කළ, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා අද (01) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය සමග එක්වී තිබේ. අද සිට ශාන් විජයලාල් ද සිල්වා මහතාව, සජිත් ප්‍රේමදාස මහතා විසින් අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායකවරයා‌ ලෙස ද පත් කර තිබේ. ශාන් විජයලාල් ද සිල්වා මහතා ශ්‍රී ලංකා […]

FEATURE
on Jan 1, 2024
257 views 0 secs

අද (01) දිනයේ සිට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව මෙතෙක් මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළ රුහුණු කුමාරි දුම්රිය අද පෙරවරු 5.25ට බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට ගමන් ආරම්භ කල අතර මෙතෙක් සතියේ දිනවල පමණක් ධාවනය වු සාගරිකා ශීඝ්‍රගාමී දුම්රිය සෙනසුරාදා දිනයේ ද ධාවනය කිරීමට නියමිත වේ. එම්න්ම […]

FEATURE
on Jan 1, 2024
209 views 0 secs

ජනවාරි 1 වනදා සිට මෙරට සියළුම දුරකථන සමාගම් සිය දුරකථන ගාස්තු ඉහළ නංවන බව දැනුම් දී තිබේ. මෙතෙක් 15%ක්ව පැවැති වැට් බද්ද 18%ක් දක්වා ඉහල දැමීම හේතුවෙන් විදුලි සංදේශ සේවා බද්ධ 3%කින් ඒ අනුව ඉහල නැංවෙන අතර දුරකථන ඇමතුම් ගාස්තු, අන්තර්ජාල සේවා ගාස්තු, මුදල් ගෙවන රූපවාහිනි සේවා ගාස්තු ඇතුළු සියලු සේවාවන් සඳහා අය කරන ගාස්තු […]

FEATURE
on Jan 1, 2024
220 views 0 secs

ජනවාරි පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහල දමා තිබේ. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු.20කින් ඉහල දමා ඇති අතර එහි නව මිල රු.366ක් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු.38 කින් ඉහල යාම සමග එහි වන මිල 464ක් වේ. ලංකා සුදු ඩීසල් ලීටරයක් රු.29කින් ඉහල දමා ඇති අතර එහි නව මිල 475ක් […]