Home > Articles posted by Admin (Page 91)
FEATURE
on Dec 25, 2023
228 views 0 secs

නත්තල නිමිත්තෙන් අද (25) සහ හෙට (26)සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. එහෙත්, සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය සහිත තරු පන්තියේ හෝටල් සඳහා එම නියෝගය අදාළ නොවන බව වාර්තා වේ.

FEATURE
on Dec 25, 2023
275 views 0 secs

ශ්‍රී ලංකාවේ එරංග සිතාර ජාත්‍යන්තර නෙට්බෝල් විනිසුරුවරුන්ගේ තෝරා ගැනීමේ සංචිතය සඳහා නිර්දේශ වී තිබේ. ජාත්‍යන්තර නෙට්බෝල් විනිසුරු තෝරා ගැනීමේ සංචිතය සඳහා ශ්‍රී ලාංකික නෙට්බෝල් විනිසුරුවරයෙකු නිර්දේශ වූ පළමු අවස්ථාව මෙය වන අතර ආසියානු ඇ ශ්‍රේණියේ ලාංඡනය හිමි එකම ශ්‍රී ලාංකික විනිසුරුවරයා වන්නේද, එරංග සිතාර වේ. මෙම සංචිතයෙන් එරංගව ජාත්‍යන්තර නෙට්බෝල් විනිසුරුවරයෙකු ලෙස තෝරා ගත හොත් […]

FEATURE
on Dec 20, 2023
250 views 0 secs

හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවා තිබේ. එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනයේ විධි විධානයකට අනුව, අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. 14 වැනි සංශෝධනයේ තුන්වන වගන්තිය යටතේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරය දැරීමට නුසුදුස්සෙකු බව කොලරාඩෝ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.එම්න්ම අදාළ තීන්දුවට අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් හට […]

FEATURE
on Dec 20, 2023
229 views 0 secs

ජනවාරි මාසයේ සිදු කරන විදුලි බිල සංශෝධනයට වැට් බද්ද බල නොපාන බවත්, ඉන්ධන මිලට වැට් බදුවල බලපෑමක් ඇති වන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. මෙම බලපෑම අවම කිරීම සඳහා ගත හැකි විකල්ප තීන්දු පිළිබඳව මේ වනවිට සාකච්ඡා කරමින් ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Dec 20, 2023
246 views 0 secs

වැසි සහිත කාලගුණය හේතුවෙන් උතුරු පළාතේ පාසල් 16ක් තාවකාලිකව වසා දමා තිබේ.කිලිනොච්චිය පාසල් 8ක්, වව්නියාවේ එක් පාසලක් හා මුලතිව් පාසල් 7ක් මෙලෙස තාවකාලිකව වසා දමා ඇති බවත්, කාලගුණ තත්ත්වය යහපත් වූ පසු නැවත පාසල් ආරම්භ කිරීමට නියමිත බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Dec 19, 2023
237 views 0 secs

සීමාසහිත මිල්කෝ සමාගමේ නව සභාපතිවරයා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති පත් කර තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇඈති අතර ඒ අනුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයට අමතරව අමාත්‍යවරයා විසින් මෙම සභාපති ධුරයේ කටයුතු ද ජනක ධර්මකීර්ති වෙත පවරා ඇත.නව සභාපතිවරයා අද 18 සිට වැඩ භාර […]

FEATURE
on Dec 12, 2023
229 views 0 secs

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රාජ්‍ය සේවකයින් අද (12) අසනීප නිවාඩු වාර්තා කරමින් වැඩ වර්ජනයක නිරත වූ අතර ප්‍රදේශ රැසක රාජ්‍ය සේවකයින් එයට සමගාමීව විරෝධතාවල නිරතවී ඇති බව වාර්තා වේ. මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කර තිබුනේ රුපියල් 20,000 ක අවම දීමනාවක් හෝ වැටුප් වැඩි කිරීම, රාජ්‍ය සේවක වැටුපෙන් 8% කපා ගැනීම නතර කිරීම, අහිමි කර ඇති […]

FEATURE
on Dec 12, 2023
225 views 0 secs

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පත්කරනු ලැබූ ක්‍රිකට් අතුරු කමිටුව අවලංගු කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු තීරණය කර තිබෙනවා. ඒ අනුව අතුරු කමිටුවක් පත් කිරීමේ තීරණය අවලංගු කිරීමේ ගැසට් පත්‍රයට තමන් අත්සන් තැබූ බව අමාත්‍යවරයා සඳහන් කර සිටි අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම ඉවත් කරගැනීමේ අරමුණ සහිතව තමන් […]

FEATURE
on Dec 12, 2023
219 views 0 secs

මෙගාවොට් 1500 ක බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් සමඟ ඒකාබද්ධ කරන ලද මෙගාවොට් 700 ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සඳහා ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් සෝලා සමූහ ව්‍යාපාරය සමඟ විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමකට රජයේ අනුමැතිය හිමි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනකරි වැව මතුපිට සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ස්ථාපිත කෙරෙන අතර ඒ සඳහා ඩොලර් මිලියන […]

FEATURE
on Dec 11, 2023
237 views 0 secs

2023 වසරේ නොබෙල් ත්‍යාග ප්‍රදානය ඊයේ (10) සිදුවිය. සෑම වසරකම ප්‍රදානය කරන නොබෙල් ත්‍යාග හයෙන් පහක්ම ස්ටොක්හෝම් නුවරදී පිරිනැමෙන අතර ඒ අතරට සාහිත්‍යය, වෛද්‍ය විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව සහ ආර්ථික විද්‍යාව යන ත්‍යාග අයත් වේ. මේ අතර ඉරාන ජාතික ක්‍රියාකාරිනී නර්ගීස් මොහොමාඩීට හිමි නොබෙල් සාම ත්‍යාගය නෝර්වේ හි ඔස්ලෝ නගරයේදී පිරිනමා තිබූ අතර එය […]