Home > Articles posted by Admin (Page 93)
FEATURE
on Dec 8, 2023
243 views 0 secs

යටත් විජිත යුගයේ ඉදිකළ ගොඩනැගිලි රැසක් දෙස් විදෙස් ආයෝජකයින් සඳහා බදු දීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ. මේ වනවිට ආයෝජන අවස්ථා සඳහා එවැනි ගොඩනැගිලි 20 ක් පමණ හඳුනා ගෙන ඇති බව එහි අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසාද් රණවීර මහතා සඳහන් කර සිටියා. එම ගොඩනැගිලිවල පුරාවිද්‍යා වටිනාකමට හානියක් නොවන පරිදි ප්‍රතිසංස්කරණය කර අයෝජන ව්‍යාපෘති සඳහා යෙදීමට නියමිත […]

FEATURE
on Dec 7, 2023
235 views 0 secs

අමෙරිකාවේ නෙවාඩා විශ්වවිද්‍යාලයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් අයෙකු තුවාල ලබා ඇති බවත් ඔහුගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. වෙඩිතැබීම සිදුකළ සැකකරු ද ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්ව තිබේ. වෙඩිතැබීම් හේතුවෙන් අදාළ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ද තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව වාර්තා […]

FEATURE
on Dec 7, 2023
234 views 0 secs

ගාසා තීරය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ඔහුගේ විශේෂ බලතල භාවිත කරමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමක් කැඳවා තිබේ. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 99 වැනි වගන්තියට අනුව ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට තර්ජනයක් ලෙස මහලේකම්වරයා සලකන ඕනෑම කරුණක් සඳහා ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැඳවීමට ඔහුට බලය හිමිව තිබේ. ගාසා තීරයේ ජනතාවට සටන් විරාමයක් හෝ යම් සහනයක් […]

FEATURE
on Dec 7, 2023
270 views 0 secs

තලවතුගොඩ කිඹුලාවල පිහිටි ස්ට්‍රීට් ෆුඩ් අලෙවිසැල් ලබන 8 වනදා වනවිට ඉවත්කරගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් වෙළෙඳසැල් හිමියන්ට දැනුම් දී ඇති බව එම වෙළඳසැල් හිමියන් ප්‍රකාශ කර සිටියා. මේ සම්බන්ධයෙන් ලිඛිත දැනුම්දීමක් වෙළෙඳසැල් හිමියන්ට සිදුකර ඇති නමුත්, වෙළඳසැල් ඉවත් කිරීමට හේතුව නිශ්චිතව දක්වා නොමැති බව වෙළෙඳසැල් හිමියන් ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Dec 6, 2023
263 views 0 secs

ඉදිරි දෙසතිය ඇතුළත ඉන්දියාවෙන් ආනයනය කිරීමට නියමිත සම්බා සහල් තොගයේ පළමු කොටස දිවයිනට ගෙන එන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.එම සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා, සම්බා සහල් මෙට්‍රික්ටොන් 50000ක් ගෙන්වීමට පසුගිය දා ලැබුණු කැබිනට් අනුමැතියට අනුව එම සහල් ආනයනය කරන බවත් මීට අදාළ ටෙන්ඩර් කැඳවීම ඊයේ (11) අවසන් වූ බවත් ප්‍රකාශ කළේ ය. […]

FEATURE
on Dec 6, 2023
721 views 0 secs

ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩවල ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ ඒ ආශ්‍රිත නිෂ්පාදනවල මිල ගණන් ශීඝ්‍ර ලෙස පහළ යමින් පවතින බව ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කර සිටියා. මේ තත්ත්වය හේතුවෙන් ඉදිකිරීම් කේෂත්‍රයේ පිබිඳීමක් සිදුව ඇති බව එම සංගමයේ ලේකම් ශාමින්ද්‍ර ගුණසේකර මහතා සඳහන් කර සිටියා. එමෙන්ම ශාමින්ද්‍ර ගුණසේකර මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ, මෙම […]

FEATURE
on Dec 6, 2023
259 views 0 secs

ශ්‍රී ලංකාවෙන් නෙදර්ලන්තයට රැගෙන ගොස් යළි මෙරටට ලබාදුන් කෞතුක භාණ්ඩ ඊයේ (5) සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කෙරිණ. මෙම කටයුත්ත බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. රනින් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්, රිදියෙන් නිම […]

FEATURE
on Dec 5, 2023
471 views 5 secs

කටාර්හි දෝහා හි පැවති ජාත්‍යන්තර බර ඉසිලීමේ සම්මේලනයේ (IWF) Grand Prix 2023 ඉසව්වේ දී ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩක දිලංක කුමාර අද (05) ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් විය. 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ ඉසව්වක් ලෙස IWF විසින් පවත්වනු ලබන මෙම තරඟාවලිය දෙසැම්බර් 14 දක්වා පැවැත්වේ. කුමාර (කිලෝ ග‍්‍රෑම් 55), ඉන්දික දිසානායක […]

FEATURE
on Dec 5, 2023
261 views 0 secs

අද (05) කටුනායක ගුවන් තොටුපළේ සිට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත් වීමට නියමිතව තිබූ, ඇඓ-272 ගුවන් යානයේ වැසිකිළියේ තිබී රත්‍රං කිලෝග්‍රෑම් දෙකක් සහිත පාර්සලයක් සොයා ගැනීම හේතුවෙන් අද පස්වරුවේ එය අත්හිටුවීමට පියවර ගත් බව ගුවන් තොටුපළ රේගුව පවසයි. ගුවන් යානය පස්වරු 1.35 ට ගුවන්ගත කිරීම සඳහා ධාවන පථයේ තිබියදී කළු පැහැති පාර්සලය සොයාගත් බවත්, එම පාර්සලය […]

FEATURE
on Dec 5, 2023
251 views 2 secs

චීනයෙන් ඇණවුම් කළ නවීන ‍Y-12-IV යානා දෙකක් අද දිවයිනට ළඟා වී තිබේ.එම යානා දෙක අද නිල වශයෙන් තමන්ට භාරදීමට නියමිත බවත්, ‍Y-12-IV යානා මේ වන විට රත්මලාන ගුවන් හමුදා කඳවුරට ගෙඩබස්සවා ඇති බවත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රකාශ කර සිටියා.