Local News
August 09, 2022
228 views 2 secs 0

විදුලි බිල් ගාස්තු ඉහලට..

හෙට (10) සිට ක්‍රියාත්මක වන විදුලි ගාස්තු 75% කින් වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසමේ(ඵ්UCSළ්) අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව,0 – 30 ත් අතර ඒකක සඳහා 264% කින් ද31- 60 ත් අතර ඒකක සඳහා 211% කින් ද61- 90ත් අතර ඒකක සඳහා 125%කින් ද91- 120 ත් අතර ඒකක සඳහා 89%ක් ද121 – 180ත් අතර ඒකක සඳහා 79 […]

Local News
August 09, 2022
236 views 0 secs 0

සංශෝධිත බස් ගාස්තු මිල ගණන් ප්‍රදර්ශනය කිරීම අද සිට..

අද (09) සිට සංශෝධිත බස් ගාස්තු මිල ගණන් ප්‍රදර්ශනය කිරීම ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. සියලුම බස් රථවල නව බස් ගාස්තු සංශෝධනයට අදාළ මිල ගණන් ප්‍රදර්ශනය කළ යුතු බව අධ්‍යක්ෂ ජනරාල් ආචර්ය නිලාන් මිරින්ඩා මහතා සඳහන් කර සිටි නමුත්, මේ වන තෙක් බස් රථවල එම මිල ගණන් නිසි ලෙස ප්‍රදර්ශනය නොකරන බවද […]

Local News
August 08, 2022
220 views 1 sec 0

ගෑස් මිල පහලට….

12.5KG ගෑස් සිලින්ඩරය රුපියල් 246 කින්ද, 5KG සිලින්ඩරය රුපියල් 99 කින් සහ 2.3KG සිලින්ඩරය රුපියල් 45 කින් මිල අඩු කිරීමට අඩුකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කළ බව එහි සභාපති මුදිත පීරිස් පවසනවා.

Local News
August 08, 2022
235 views 0 secs 0

ජෝසෆ් ස්ටාලින්ට ඇප…

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා ඇප මත මුදාහැරීමට කොළඹ, කොටුව මහේස්ත්‍රාත්වරයා අද(08) නියෝග කළේය. පසුගිය 03 වැනිදා අධිකරණ නියෝගයක් කඩ කරමින් විරෝධතාවක් පැවැත්වීම මත ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා අත්අඩංගුවට ගනු ලැබුවේය.

Local News
August 08, 2022
210 views 4 secs 0

ජාතික ඉන්ධන බලපත්‍රය නව ලියාපදිංචිය සඳහා නැවත විවෘත වේ..

ජාතික ඉන්ධන බලපත්‍ර QR පද්ධතිය නව ලියාපදිංචි කිරීම් සඳහා යළි විවෘත කර ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද ප්‍රකාශ කළේය.ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නියමිත නඩත්තු කටයුතු අවසන් කර ඇති බවයි.ඒ අනුව නැවතත් නව ලියාපදිංචි කිරීම් සඳහා මෙම ක්‍රමය දැන් පවතින බවද ඔහු වැඩිදුරටත් පැවසීය. සිකුරාදා, ශ්‍රී ලංකා […]

Local News
August 08, 2022
216 views 0 secs 0

අද (8) පෞද්ගලික බස් රථ ධාවනය වැඩි කෙරේ

අද (8) දිනයේදී සැලකිය යුතු බස් රථ සංඛ්‍යාවක් ධාවනයට එක් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ බස් රථ 6000ත් 7000ත් අතර ප්‍රමාණයක් ධාවනය කිරීමට පියවර ගන්නා බවයි. සංශෝධිත මිලට වඩා වැඩි මුදලක් මගීන්ගෙන් බස්රථ අය කරන්නේ දැයි සොයා බැලීම සඳහා ජංගම පරීක්ෂකවරුන් යොදවා […]

Local News
August 08, 2022
222 views 0 secs 0

අද දේශපාලන පක්ෂ නියෝජිතයින් මැතිවරණ කොමිෂන් සභාව කැදවයි.

අද (08) දේශපාලන පක්ෂ නියෝජිතයින් මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා. මෙම සාකච්ඡාව සඳහා සියලු පක්ෂවල ලේකම්වරුන්ට හා නියෝජිතයින්ට කැඳවීමක් සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් ජි පුංචිහේවා ප්‍රකාශ කළේ මෙහිදි මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ සභාව මඟින් යෝජනා කර ඇති මැතිවරණ ක්‍රමයේ සංශෝධන පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවයි

Local News
August 07, 2022
220 views 0 secs 0

හෙට සිට ගෑස් මිල පහත දැමීමට තීරණයක්…

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ගණන් රුපියල් 200කට වඩා වැඩි අගයකින් පහත දමන බවත්, අදාළ නව මිල ගණන් ක්‍රියාත්මක වීම හෙට(08) මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක කෙරෙන බවත් ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත් පිරීස් මහතා සඳහන් කර සිටියා. එමෙන්ම ලිට්‍රෝ සමාගම වසර දෙක හමාරකට පසුව, ජූලි මාසයේ සිට ලාභ ලබමින් ඇතැයි ද, සභාපතිවරයා ප්‍රකාශ කළේ ය. ගෑස් මෙට්‍රික් […]

Local News
August 07, 2022
208 views 10 secs 0

10 වැනිදා දක්වා පැයක විදුලි කප්පාදුවක්..

හෙට(08) සිට ලබන 10 වැනිදා දක්වා පැය 01 ක විදුලි කප්පාදුවකට අනුමැතිය ලබා දී ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. ඒ අනුව සවස 6.00ත් රාත්‍රී 9.00ත් අතර A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා පැය 1ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති.