Local News
August 11, 2022
294 views 0 secs 0

ජනපති හමු වූ තානාපතිවරු….

ඊයේ (10) යුරෝපා සංගමයේ රටවල තානාපතිවරුන් පිරිසක් ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡාවක් පැවැත් වූ අතර එහිදී සිවිල් සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ විසම්මුතිය ප්‍රකාශ කිරීමේ අයිතිය ඉතා වැදගත් බව අවධාරණය කර තිබේ. එමෙන්ම අභියෝගාත්මක කාලවලදී යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ හවුල්කරුවෙකු වන බව තානාපතිවරු නැවත අවධාරණය කළ අතරම […]

Local News
August 10, 2022
282 views 0 secs 0

හිටපු ජනාධිපති හෙට තායිලන්තයට…

මෙතෙක් සිංගප්පූරුවේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට (11) තායිලන්තයට පැමිණීමට අපේක්ෂා කරන බව රෝයිටර් ජාත්‍යන්තර පුවත් සේවය වාර්තා කරනවා. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුවෙන් පිටත්ව බ්‍රහස්පතින්දා තායිලන්තයේ බැංකොක් අගනුවරට යාමට අපේක්ෂා කරන බවයි එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Local News, Sports
August 10, 2022
281 views 0 secs 0

ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ලෙස අර්ජුන රණතුංග පත් කෙරේ..

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ලෙස පත්කර තිබෙනවා. ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් අදාළ පත්කිරීමට සිදුකර ඇති අතර එම කවුන්සිලය සමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විතයි.

Entertainment, Local News
August 10, 2022
353 views 0 secs 0

ලාංකීය සිනමා කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා ජාතික චිත්‍රපට සංස්ථාව නව්‍යකරණයට සලසුම්..

මෙම කාලය සිනමා කර්මාන්තයට ඉතාමත් අභියෝගාත්මක කාලයක් බව ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්න මහතා ‍ප්‍රකාශ කර සිටියා. අද (10) ජනමාධ්‍ය අමාථ්යංශයේදී ලාංකීය සිනමා කර්මාන්තය හා චිත්‍රපට සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමට උපකාරී වන ජාතික චිත්‍රපට සංස්ථාව නව්‍යකරණය කිරීමේ හා ජාතික සිනමා ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේ සැලසුම් පිළිබඳ පැවැත්ත් වූ සාකච්ඡවකට සම්බන්ධ වෙමින් ඔහු මේ බව […]

Health, Local News
August 10, 2022
309 views 1 sec 0

කොඩිඩ් මරණ ප්‍රමාණය ඉහළ යයි.

COVID-19 හේතුවෙන් 2022 අගෝස්තු 09 වන දිනට මරණ නවයක් (09) වාර්තා වී ඇත.මියගිය පුද්ගලයින් අතර පිරිමි පුද්ගලයින් 04 දෙනෙකු සහ කාන්තාවන් 05 දෙනෙකු සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.මියගිය පිරිමින් සහ කාන්තාවන් සියල්ලෝම වයස අවුරුදු 60ට වැඩි අය වෙති.පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම Covid මරණ සංඛ්‍යාව මෙයයි

Local News
August 10, 2022
280 views 0 secs 0

තව දුරටත් දීර්ඝ වූ බැසිල්, මහින්ද විදෙස් ගමන් තහනම..

හිටපු අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව පනවා තිබෙන විදේශ ගමන් තහනම සැප්තැම්බර් 05 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් විසින් […]

Local News
August 10, 2022
280 views 0 secs 0

ඇමරිකානු තානාපතිනිය හා මහජන ආරක්ෂක ඇමති අතර සුහද හමුවක්

ඇමරිකානු තානාපතිනිය වන ජූලී චන්ග් මහත්මිය අද (10) දිනයේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා හමුවිය.එහිදී ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර පවතින ද්විපාර්ශික සබදතා පිළිබඳ සාකච්ඡා කෙරු අතර ලංකාව සංවර්ධන විම ඇමරිකාවේ අපේක්ෂාව බවද ඇය සදහන් කළාය.ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලංකාවට ලබා ගැනීමට ඇමරිකාව සහය ලබා දෙන බවද ඇය වැඩිදුරටත් සදහන් කළාය.

Local News
August 09, 2022
274 views 0 secs 0

උසස් පෙළ ප්‍රතිපල ළඟදීම…

2021 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස අවසන් වීමට ප්‍රථම නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. එමෙන්ම ප්‍රමාද වූ ප්‍රයෝගික පරීක්ෂණ ලබන සතිය තුළ අවසන් කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සඳහන් කළේ.

Local News
August 09, 2022
277 views 0 secs 0

ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් හා ආහාර සුරක්ෂිතතා කමිටුවක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය…

අද පැවති අමාත්‍ය මණ්ඩලය රැස්වීමේදී, යටිතල පහසුකම් සංවර්ධනය කරනු ලැබූ ප්‍රාදේශීය කර්මාන්තපුර වලින් කර්මාන්ත ස්ථාපිත කිරීම සඳහා ඉඩම් කොටස් වෙන්කර දීමට තීරණයක් ගන්නා ලදී. ඒ අනුව ප්‍රාදේශීය කර්මාන්ත සංවර්ධන වැඩසටහන යටතේ තෝරාගත් ආයෝජකයන් 25 දෙනෙකු සඳහා කර්මාන්තපුර 13කින් ඉඩම් කොටස් වෙන් කර දීමට, කර්මාන්ත අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාව අනුමත කරන ලදී. එමෙන්ම මෙරට තුළ […]