Local News
July 17, 2022
329 views 3 secs 0

හෙට සහ අනිද්දා විදුලි කප්පාදු කාලසටහන…

හෙට(18) සහ අනිද්දා(19) පැය 03 ක විදුලිය කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට අවසර දී තිබේ. ඒ අනුව ඇ සිට ළ් සහ ඵ් සිට W දක්වා කලාපවලට දහවල් කාලයේ පැයයි විනාඩි 40 ක් ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇත. මීට අමතරව M ණ් O X ‍ය් Z කලාපවලට පෙරවරු […]

Local News
July 17, 2022
427 views 2 secs 0

ඉන්ධන මිල පහලට…

ලංකා ඓOC සමාගමේ හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (17) රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්. පෙට්‍රල් 92 – රු.20 කින් (නව මිල රු.450) පෙට්‍රල් 95 – රු.10 කින් (නව මිල රු.540) ඔටෝ ඩීසල් – රු.20 කින් (නව මිල […]

Local News
July 16, 2022
329 views 0 secs 0

වැඩබලන ජනපතිගෙන් කඩිනම් සහන වැඩපිළිවෙළකට යෝජනා

දැඩි ආර්ථික පීඩනයකට ලක්ව සිටින මහජනතාවගේ බර අවම කිරීම සඳහා ඉන්ධන, ගෑස් සහ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීමේ කඩිනම් සහන වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.අද (16) පෙරවරුවේ මැති ඇමතිවරුන් සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු මෙම තීරණය ගෙන ඇත.මීට අමතරව ලබන අගෝස්තු මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිත සහන අයවැයෙන් මෙම වැඩසටහන සඳහා අමතර […]

Local News
July 16, 2022
324 views 0 secs 0

ජනපති සටනට අනුර කුමාරත් එක්වෙයි..

ජාතික ජන බලවේගයෙන් අනුර කුමාර දිසානායක මහතාත් ජනාධිපති ධුරය සඳහා වන ඡන්දයට ඉදිරිපත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රකාශ කර සිටියා.

Local News
July 16, 2022
298 views 0 secs 0

පළමු ඩීසල් තොගය ලංකාවට

අද (16) දිනයේ මෙරටට පැමිණීමට නියමිත තිබූ පළමු ඩීසල් තොගය ලැබී ඇති බවට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ අද අලුයම එම ඩීසල් තොගය කොළඹට පැමිණි බවත්, එහි තත්ත්ව සාම්පල මේ වනවිට පරීක්ෂා කෙරෙන බවයි.

Local News
July 15, 2022
333 views 0 secs 0

වැඩබලන ජනාධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්…

අද (15) වැඩබලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දුන් රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව යළි පූර්ණ ලෙස බලාත්මක කිරීමට අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කර ඇති බවත්,සාමකාමීව අරගල කිරීමේ අයිතිය තමන් පිළිගන්නා බවත්, එහෙත් ඇතැම් පිරිස් කඩාකප්පල්කාරී ක්‍රියා සිදු කිරීමට සැලසුම් කර ඇති බැවන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීම කිසිඳු කණ්ඩායමකට ඉඩ ලබා නොදෙන […]

Local News
July 15, 2022
306 views 0 secs 0

පාසල් නිවාඩුව 20 වැනිදා දක්වා දීර්ඝ වෙයි..

වර්තමානයේ පවත්නා ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා තවදුරටත් පදනම් කරගෙන රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා 18 වනදා දින සිට 20 වනදා දක්වා දක්වා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අදාළ නිවේදනය පහතින්,

Local News
July 15, 2022
333 views 0 secs 0

නව ජනපති තේරීම 20 වැනිදා…..

අද (15) පැවති පක්ෂ නායක රැස්වීමේදී ලබන 20 වනදා නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව තුළින් තෝරා ගැනීමට තීරණය කර ඇති බව කතානායකවරයා නිවේදනය කර සිටියා. ඒ අනුව හෙට (16) පාර්ලිමේන්තුව රැස්වන අතර ජනාධිපතිධුරයේ පුරප්පාඩුවක් පවතින බව හෙට පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමට නියමිතයි. පෙර තීරණය කළ පරිදි නාම යෝජනා කැදවීම ලබන 19 වැනිදා සිදු කර ජනාධිපතිවරයා තෝරා පත් කර […]

Local News, Politics
July 15, 2022
366 views 0 secs 0

ආරාධනා ලැබුණොත් ජනාධිපතිකම භාර ගන්න සූදානම් – සරත් ෆොන්සේකා

සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පක්ෂයේ එකඟතාවය ඇතිව පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් ආරාධනා ලැබුණහොත් ජනාධිපති ධුරය බාරගැනීමට සූදානම් බව ප්‍රකාශ කර සිටියා. මේ වන විටත් අගමැති ධුරය බාරගන්නා ලෙසට පොහොට්ටුව පාර්ශවයෙන් තමන්ට ආරාධනා ලැබෙමින් තිබෙන බවයි සරත් ෆොන්සේකා සඳහන් කර සිටියා. යුද්ධයට නායකත්වය දීමේ දී ද තමන්ට නොයෙකුත් අභියෝගය එල්ල වූ බවද, […]

Local News
July 15, 2022
328 views 0 secs 0

ජනපති සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි.

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිල වශයෙන් ඉල්ලා අස්වී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (15) ප්‍රකාශ කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 (1) වගන්තිය ප්‍රකාරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය තමන්ට ලැබුණු බව කථානායක නිල නිවසේ දී මාධ්‍යවේදීන් අමතමින් මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.ගෝඨාභය රාජපක්ෂ මහතා 2022 ජුලි 14 වැනිදා සිට නීත්‍යානුකූලව […]