පොදු ස්ථානවල මුහුණු ආවරණ නොමැතිව සිටි තිදෙනෙකුට කොවිඩ්..
ගත වූ පැය 24ක කාලය තුළ පොදු ස්ථානවල මුහුණු ආවරණ නොපැළඳ ගැවසුනු පුද්ගලයින් 377 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඒ අතරින් 220 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවට ලක් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය. එහිදී තිදෙනනෙකු කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයන් බවට හඳුනාගෙන තිබේ.තවත් පුද්ගලයින් 157 දෙනෙකු PCR පරික්ෂණ සඳහා යොමු කර ඇති […]
