Local News
May 09, 2023
215 views 0 secs 0

දුම්රිය වර්ජනයක්…

අද (09) මධ්‍යම රාත්‍රී 12සිට ක්‍රියාත්මක වන පරිදි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සැලසුම් කර තිබේ. මෙලෙස වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත්තේ විනය චෝදනා එල්ලවී සිටින පුද්ගලයෙකුට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වාණිජ තනතුර පිරිනැමීමට විරෝධය පළකරමින් බවයි, දුම්රිය ස්ථානාධිපතිවරුන් සඳහන් කර සිටියේ. වහාම එම තීරණය හකුලාගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරමින් අද මධ්‍යම රාත්‍රී 12 […]

Local News
May 08, 2023
229 views 0 secs 0

සීනී හා තිරිඟු පිටි මිල ඉහලට….

සීනි සහ තිරිඟු පිටි මිල ගණන් ඉහළ දමා ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. සීනි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 25කින් ඉහළ දමා ඇති අතර මෙතෙක් රුපියල් 225 ක් වූ සීනී සීනි කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 250 කි බව එහි සභාපති නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කර සිටියා. මෙලෙස මිල ඉහල දැමීමට හේතුව ලෙස ඉන්දියාව සීනි […]

Local News
May 08, 2023
211 views 0 secs 0

ජනපති යළි දිවයිනට…

තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීම සඳහා එංගලන්තය බලා පිටත්ව ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (08) උදෑසන යළි දිවයිනට පැමිණි බව වාර්තා වේ. පසුගිය මැයි 4 වනදා ජනාධිපතිවරයා එංගලන්තය බලා පිටත්ව ගිය අතරඑහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදුරාජ්‍ය මණ්ඩලයීය නායකයින්ගේ සමුළුවට එක්ව තිබුණි.

Local News
April 25, 2023
237 views 0 secs 0

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 07 දෙනෙකුට ස්ථාන මාරු වීම්..

වහාම ක්‍රියාත්මක වන පරිදි සේවා අවශ්‍යතා මත ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 07 දෙනෙකු ස්ථාන මාරුකර ඇති බව පොලීසිය පවසයි. ඒ අනුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පතිනායක මහතා පොලිස් මූලස්ථානයේ සිට මධ්‍යම පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර යවා ඇති අතර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මධ්‍යම පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය […]

Local News
April 25, 2023
241 views 0 secs 0

ලොව ආහාර උද්ධමනය වැඩිම රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත්ට…

ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ලෝක බැංකුව විසින් නිකුත් කළ වාර්තාවට අනුව ආහාර උද්ධමනය වැඩිම රටවල් 10 ඇතුළත් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. ලෝක බැංකුවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 47.6%ක් ලෙස දැක්වෙයි. උද්ධමනය ඉහළ ගිය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාව ආහාර උද්ධමනය වැඩිම රටවල් අතර 05 […]

Local News
April 25, 2023
226 views 0 secs 0

නුවර එළියේ මහල් 4ට වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීම සීමා වෙයි…

ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මැයි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහල් 4 ට වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීම සීමා කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. නුවරඑළිය ප්‍රදේශයේ සිදුකෙරෙමින් පවතින අවිධිමත් සංවර්ධනය හේතුවෙන් නගරයේ සුන්දරත්වය ක්‍රමයෙන් අඩුවීම හමුවේ සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් සිදුව ඇති බව කැබිනට් තීරණවල සඳහන් ය. […]

Local News
April 22, 2023
221 views 0 secs 0

අක්ෂි සැත්කම්වලින් පසු ඇති වූ සංකූලතා ගැන පරීක්ශණයක්…

ජාතික අක්ෂි රෝහලේ සැත්කම්වලින් පසු රෝගීන් කිහිපදෙනෙකුට සංකුලතා ඇතිවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කර සිටියා. මේ වනවිට ඊට අදාළ තත්ත්ව පරීක්ෂාවක් සඳහා ශල්‍යාගාරයක් වසා දමා ඇති අතර සංකූලතා ඇතිවීමට හේතු වූ ඖෂධය භාවිතය මේ වනවිට තාවකාලිකව අත්හිටුවා ඇටි බවද අමාත්යවරයා සඳහන් කළේය.

Local News
April 21, 2023
225 views 0 secs 0

19 හැවිරිදි සිසුවෙකුට පහරදුන් බව කියන ගුරුවරුන් තිදෙනෙකු අත්අඩංගුවට

මහඔය, කැකිරිහේන ප්‍රදේශයේදී 19 හැවිරිදි සිසුවෙකුට පහරදුන් බව කියන පාසල් ගුරුවරුන් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.පහරදීමෙන් දරුවා රෝහල්ගත කර ඇති බවට දරුවාගේ මව මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.මහඔය පොලිසිය විසින් ආරම්භ කරන ලද විමර්ශනවලදී එම සිසුවාගේ පාසලේ ගුරුවරුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් ගුරුවරුන් වයස අවුරුදු 34, 37 සහ 43 […]

Local News
April 21, 2023
214 views 0 secs 0

පානදුර සහ අකුරණ ප්‍රදේශවලට විශේෂ ආරක්ෂාවක් සඳහා හේතු පොලිසිය හෙළි කරයි.

පසුගිය දා පානදුර සහ අකුරණ ප්‍රදේශවලට ලබාදී තිබූ විශේෂ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය පැහැදිලි කිරීමක් කර තිබෙනවා.පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ පානදුර ප්‍රදේශයේ ඉස්ලාමීය යාඥාවන් ඉලක්ක කර ගනිමින් ආරක්ෂක අවදානම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කර ඇති බවයි.එබැවින් එවැනි සිදුවීම් වළක්වා ගැනීම සඳහා විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පොලිසිය […]

Local News
April 21, 2023
223 views 0 secs 0

ලොවම සලිත කරවු පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු වී අදට වසර 4 යි.

පාස්කු ඉරිදා කතෝලික දේවස්ථානවලට සහ සංචාරක හෝටල්වලට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුවී සිව්වන වර්ෂ පූර්ණය නිමිත්තෙන් අද කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථාන පරිශ්‍රයේදී විශේෂ සැමරුමක් ආරම්භ වී තිබේ. මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ශ්‍රී ලංකික ජනතාවට ප්‍රහාර සම්බන්ධයෙන් සත්‍යය සහ යුක්තිය සඳහා පල්ලියේ ප්‍රයත්නයට සහය දක්වමින් අද (ජන පවුර) මානව දම්වැල විරෝධතාවයකට එක්වන ලෙස ආරාධනා […]