Local News
February 16, 2023
213 views 0 secs 0

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම තවදුරටත්…

මෙරට ආර්ථිකය පරිහානියකට පත් කිරීමට හේතු පාදක වූ තීන්දු තීරණ ගත්, අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින් ගොනු කර තිබූ පෞද්ගලික නඩුව සම්බන්ධයෙන් නියෝගය ලබන අප්‍රේල් 6 වැනිදා නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා අද (16) තීරණය කළේය. අජිත් නිවාඩ් කබ්රාල් මහතාට පනවා […]

Local News
February 16, 2023
210 views 0 secs 0

විදුලි කප්පාදු නවතී…

විදුලි බිල වැඩි කිරීම හේතුවෙන් අද (16) සිට විදුලිය විසන්ධි නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියා. ඊයේ (15) සිට ක්‍රියාත්මකවන පරිදි 66% කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබා දී තිබුණි. කෙසේ වුවද, විදුලි බිල ගෙවා ගැනීමට ආර්ථික අපහසුතා ඇති පුද්ගලයින් පිළිබඳව මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරියේදී තීරණයක් ගනු […]

Local News
February 15, 2023
197 views 0 secs 0

මහ කන්නයේ වී මිලදී ගැනීම අද සිට..

මහ කන්නයේ වී මිලදී ගැනීම අද (15) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටි අතර, එහි ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කර ඇති බවදකෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කර සිටියා. ඒ අනුව උපරිම තෙතමනය 14% ක් සහ උපරිම බොල් ප්‍රමාණය 9% ක් වන නිසි ප්‍රමිතියෙන් යුතු නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 100 කට මිලදී […]

Local News
February 13, 2023
198 views 0 secs 0

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්…

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට හෙට (14) වේලාවක් වෙන් කරගත් පුද්ගලයින්ට අනිද්දා (15) දිනයේ දෙපාර්තමේන්තුවට පැමිණෙන්නැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. එමෙන්ම අනිද්දා (15) දින පැමිණීමට නියමිත අයදුම්කරුවන් ඊට පසු දිනයේ වන ආකාරයෙන් දැනට වේලාව වෙන් කර ඇති දිනට පසු දින කාර්යාලයට පැමිණෙන්නැයි ආගමන විගමන පාලක ජනරාල්වරයා දැනුම් දී තිබේ. අද (13) පද්ධතියේ හටගත් […]

Local News
February 13, 2023
318 views 1 sec 0

හමුදා ගොවිපළවල් වලින් අස්වැන්න නෙළීමට පටන් ගනී.

රජයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහනට සහය දැක්වීම සඳහා යුද හමුදාව විසින් පාලනය වන දිවයින පුරා පිහිටි ගොවිපළවල් මේ වන විට මහ කන්නයේ වී අස්වනු සහ කන්නයේ එළවලු අදාළ ගොවිපලවල වගා කිරීමෙන් පසු එකතු කිරීමේ කටයුතුවල නිරත වේ. ඒ අනුව, අද වන විට හමුදා ගොවිපළවල්වලින් වී මෙට්‍රික් ටොන් 120.3ක වී තොගයක් භට පිරිස් විසින් නෙළා ගෙන ඇත.2021 […]

Local News
February 10, 2023
206 views 0 secs 0

විදුලි බිල් ගාස්තු සම්බන්ධ තීරණය එළඹෙන 15 වනදායින් පසුව…

එළඹෙන 15 වනදාඉන් පසුව විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කර සිටියා. ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය ප්‍රමාදවීම බලශක්ති අර්බුදය තවත් උග්‍ර කිරීමට හේතුවී ඇති බවත්, තිබෙන සම්පත් ප්‍රමාණය කළමණාකරනය කරගත යුතු බවත් එසේ කළමණාකරනය කරගතහොත් අඛණ්ඩ විදුලි සැපයුමක් හෝ පවතින විදුලි කප්පාදුව තුළින් මෙම […]

Local News
February 09, 2023
227 views 4 secs 0

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බව ලංකා සතොස ආයතනය පවසනවා.

මිල අඩුකළ භාණ්ඩ ලැයිස්තුව පහතින්,වටානා 1kg රුපියල් 205/-රතු කැකුළු 1kg රුපියල් 164/-සුදු කැකුළු (ආනයනික ) 1kg රුපියල් 179/-සුදු නාඩු (දේශීය ) 1kg රුපියල් 180/-

Local News
February 09, 2023
206 views 1 sec 0

ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි…

ඇ.H.M. ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ අද දිවුරුම් දුන්නා. ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහායි.

Local News
February 09, 2023
244 views 0 secs 0

පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් සංඛ්‍යාව ප්‍රකාශයට පත් කෙරේ…

මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් සංඛ්‍යාව නිල වශයෙන් මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කර තිබෙන අතර එම සංඛ්‍යාව 80,672ක් බව වාර්තා වේ.

Local News
February 09, 2023
205 views 1 sec 0

මහ බැංකුවෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්….

තම බැංකු ගිණුම් සහ බැංකු කාඩ්පත් තොරතුරුවල සුරක්ෂිතභාවය පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම ජනතාව වෙත විශේෂ දැනුම්දීමක් නිකුත් කරමින් කියා සිටියා. මහ බැංකුව තව දුරටත් ප්‍රකාශ කර සිටියේ තම උසෙර්නමෙ, පස්ස්වොර්ඩ්, ඵෛණ්, Oඨ්ඵ්, සහ CVV තොරතුරු වෙනත් පාර්ශවයක් සමඟ හුවමාරු කරගැනීමෙන් වළකින ලෙසටයි.