Home > Articles posted by Admin (Page 272)
FEATURE
on Sep 19, 2021
330 views 0 secs

වසංගත රෝග විද්‍යා අංශ වාර්තාවට අනුව මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ මේ දක්වා එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති පිරිස 11,054,101ක් ලෙස දැක්වේ.

FEATURE
on Sep 19, 2021
313 views 0 secs

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 200කින් ඉහළ නැංවීමට කිරිපිටි ආනයනකරුවන් හා විෂයභාර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අතර පැවති සාකච්ඡාවකදී එකඟ වී තිබෙනවා. මේ පිළිබඳ අදහස් දැක්වු කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ, සාමාජික, ලක්ෂ්මන් වීරසූරිය සඳහන් කළේ, කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 350කින් ඉහළ දැමීමට ඉල්ලීමක් සිදු කළත් පසුව රුපියල් 200කින් කිරිපිටි කිලෝග්‍රෑමයක මිල වැඩි කිරීමට දෙපාර්ශවය අතර එකඟතාවක් ඇති […]

FEATURE
on Sep 19, 2021
374 views 0 secs

පසුගිය බදාදා ෆ්ලොරිඩා සිට සංචාරකයින් 4 දෙනෙකු සමඟ අභ්‍යවකාශගත කල ඉන්ස්පිරේෂන් ෆෝ යානය පෘථිවිය වටා කක්ෂගතවීමෙන් අනතුරුව අත්ලාන්තික් සාගරය ආශ්‍රිත ප්‍රදේශයට සාර්ථකව ගොඩබස්වා ති‌බේ.විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙලෙස පෘථිවිය වටා සාර්ථකව දින 3ක් කක්ෂගත වූ පළමු සාමාන්‍ය පුරවැසියන් කණ්ඩායම මොවුන් බවය. බිලියනපතියෙකු ලෙස සැලකෙන ජෙරඩ් අයිසෙක්මෙන් මෙහි නියමුවා ලෙස කටයුතු කර ඇත.

FEATURE
on Sep 19, 2021
335 views 0 secs

පුද්ගලයින් දෙදෙනෙකුට පහරදුන් බවට චෝදනා එල්ල වී තිබු හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා අද (19) උදෑසන බම්බලපිටිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේය. පසුගියදා බම්බලපිටිය, කොතලාවල ඇවිනිව්හි පිහිටි පෞද්ගලික ඉඩමකට ඇතුළු වී එහි ආරක්ෂක අංශ සාමාජිකයින් දෙදෙනෙකුට ඔහු විසින් පහර දී ඇති බවට චෝදනා එල්ල […]

FEATURE
on Sep 19, 2021
330 views 0 secs

ඉදිරි මාස 6 ඉලක්ක කරගනිමින් නව ආර්ථික සැලැස්මක් සම්පාදනය කර ඇති බව ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය. රටේ සියලු ප්‍රධාන අංශ ආවරණය කරමින් එම “සය මාසික ආර්ථික සැලැස්ම” නිර්මාණය කර ඇති බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා නිකුත් කර ඇති ට්ව්ටර් පණිවුඩයේ දැක්වේ.

FEATURE
on Sep 19, 2021
291 views 2 secs

අද (19) අලුයම රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් – V එන්නත් මාත්‍රා 120,000 ක් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබේ. ඒ අනුව එම එන්නත් තොගය ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන ගොස් ඇත. මෙම ස්පුට්නික් – V කොවිඩ් මර්දන එන්නත් තොගය මහනුවර ප්‍රදේශයේ එම එන්නතේ පළමු […]

FEATURE
on Sep 18, 2021
330 views 0 secs

ඊයේ (17) දිනට යෙදී තිබූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ 71 වන ජන්ම දිනයට සමගාමීව ඉන්දියාවේ ක්‍රියාත්මක කළ කොවිඩ් මර්දන එන්නත්කරණ විශේෂ වැඩසටහන යටතේ පුද්ගලයින් දෙකෝටි පනස් ලක්ෂයක පිරිසක් එන්නත්කරණයට ලක් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙය දිනක් තුළ වැඩිම පිරිසකට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ ලෝක වාර්තාවක්වේ මීට පෙර දිනක් තුළ වැඩිම පිරිසකට එන්නත්කරණය […]

FEATURE
on Sep 18, 2021
345 views 0 secs

මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා පිටත්ව ගොස් ඇති අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉතාලියේ ඝ්20 සම්මේලනයට සහභාගී වීම නිසා කථානායක මහින්ද යාපා අබේවර්ධන තාවකාලික රාජ්‍ය නායකයා බවට පත් කර තිබෙනවා. වත්මන් ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ මෙවැනි වාතාවරණයක් ඇති වූ පළමු […]

FEATURE
on Sep 18, 2021
322 views 3 secs

ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් (21,919,413) අඩකට ඊයේ (17) සවස්වන විට COVඓඪ් 19 එන්නත් මාත්‍රා දෙකම ලබා දී පුර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. සයිනොෆාර්ම් – 8,973,670ඇස්ට්‍රා සෙනිකා – 949,105මොඩර්නා -758,282ෆයිසර් -243,685ස්පුට්නික් – 43,453 එකතුව 10,968,195

FEATURE
on Sep 18, 2021
335 views 0 secs

අමෙරිකා හා මෙක්සිකෝ තානාපති තනතුර භාර ගැනීමේ අරමුණින් කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා එම ධුරයෙන් ඉවත් වීමට සූදානම් වෙයි. අයවැයෙන් පසු ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වනු ඇති බවට වාර්තා වෙයි.