Home > Articles posted by Admin (Page 273)
FEATURE
on Sep 18, 2021
273 views 0 secs

නියමිත අවසර නොමැතිව බස්නාහිර පළාතට ඇතුළු වන මාර්ග බාධක හරහා ගමන් කිරීමට පැමිණි පුද්ගලයින් 295 දෙනෙක් ආපසු හරවා යැවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කර සිටියා. එමෙන්ම ඊයේ (17) දිනය තුළ පුද්ගලයින් 613ක් හා වාහන 104ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව නිරෝධායන නීති කඩ කිරීම හේතුවෙන් අත්අඩංගුවට පත් […]

FEATURE
on Sep 18, 2021
261 views 0 secs

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියන 4ක් අද (18) අලුයම මෙරටට ගෙන ආ බව අප වාර්තාකරු පැවසීය.

FEATURE
on Sep 17, 2021
279 views 0 secs

චීනයේ නිෂ්පාදිත සිනොවැක් කෝවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියනයක් මෙරටට පරිත්‍යාග කිරීමට චීන රජය විසින් තීරණය කර තිබෙනවා. සිනොවැක් යනු ලොව මෙතෙක් වැඩියෙන්ම භාවිත කර ඇති කොවිඩ් මර්දන එන්නත වන අතර අගෝස්තු අවසානය වන විට රටවල් 50කට පමණ මාත්‍රා බිලියන 1.8ක් සපයා ඇති අතර ඉන් බිලියන 1.4ක් ලබාදී ඇතැයි චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

FEATURE
on Sep 16, 2021
276 views 0 secs

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,382 දෙනෙකු අද (16) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 497,805ක් දක්වා ඉහළගොස් තිබේ. ඊයේ (15) දිනට තවත් කොවිඩ් මරණ 118ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.එම මරණ 118ත් සමග මෙරට සිදුවී ඇති […]

FEATURE
on Sep 16, 2021
302 views 0 secs

අද (16) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කලේ විදුලි පාරිභෝගිකයින් දිගින් දිගටම විදුලි බිල් නොගෙවීම හේතුවෙන් මේ වනවිට විදුලිබල මණ්ඩලය විශාල ආර්ථික ගැටලුවකට මුහුණ දෙමින් සිටින බවයි. එමෙන්ම බිල් ගෙවීම සඳහා පාරිභෝගිකයින් උනන්දු කරවීමට විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බවද එතුමා සඳහන් කලා. “තවත් මාසයක් දෙන්න ගියොත් අපි අමාරුවේ වැටෙනවා. […]

FEATURE
on Sep 16, 2021
288 views 0 secs

ජාත්‍යන්තර ඕසෝන් දිනය අදට යෙදී තිබෙන අතර ඕසෝන් ස්ථරය රැක ගැනීම පිළිබඳ අදහස ලොව පුරා ව්‍යාප්ත කිරීම ඕසෝන් දිනය සැමරීමේ ප්‍රධානම අරමුණ බවයි පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ. ජාත්‍යන්තර ඕසෝන් දිනය සමරමින් සූම් තාක්ෂණය ඔස්සේ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දිනයේ ක්‍රියාත්මක බවද පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළා.

FEATURE
on Sep 16, 2021
251 views 1 sec

මෙම මස 12 වන දින ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ස්ම්ය්ලි ලේඩි (Sමිලෙය් ළඩ්ය්) නමැති නෞකාවෙන් ගෙන ආ සැක සහිත අඩි 20 බහාලුමක් ඔරුගොඩ වත්තේ ර්‍Cඨ් බහාලුම් අංගනය තුල පිහිටි රේගු බහාලුම් පරීක්ෂණ මධ්‍යස්ථානයේ දී, ශ්‍රී ලංකා රේගුවේ නිවාරණ අංශයේ නිලධාරීන් විසින් මෙම මස 14 වන දින විශේෂ පරීක්ෂාවකට ලක් කරන ලදි.මෙම ආනයනය රේගුවෙන් නිදහස් කර […]

FEATURE
on Sep 15, 2021
863 views 0 secs

කොළඹ, නාරහේන්පිට ලංකා රෝහල් පරිශ්‍රයේ තිබී ඊයේ (14) දිනයේ ආරක්ෂිත ඇණය ගලවා, දැල්වූ මදුරු දඟරයක් සවි කර පුපුරා යන ලෙස සකසා තිබු අත්බෝම්බයක් සොයා ගෙන තිබුණා. රෝහලේ වැසිකිළියක් තුළ තබා තිබූ මෙම අත්බෝම්බය එම ස්ථානයෙන් ඉවත් කොට රෝහල් පරිශ්‍රයේ ඇති ගරාජයක් වෙත රැගෙන ගොස් නාරහේන්පිට පොලීසිය මේ බව දැනුම් දීමත් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ […]

FEATURE
on Sep 15, 2021
646 views 0 secs

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බඳියුදීන් මැගසින් බන්ධනාගාරයෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.බන්ධනාගාරයේ විශේෂ ඝණයේ රැඳවියන් රඳවා සිටින වාට්ටුවේ වෙනම සිර මැදිරියක ඔහුව රඳවා ඇති අතර එම සිර මැදිරිය තුළ රස්නය වැඩි බවත්, සෞඛ්‍ය හේතුන් මත විදුලි පංකාවක් ලබා දෙන ලෙසත් මන්ත්‍රීවරයා මෙම ඉල්ලීමේ දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

FEATURE
on Sep 14, 2021
293 views 0 secs

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,475දෙනෙකු අද (14) හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 490,957ක් දක්වා ඉහළගොස් තිබේ. ඊයේ (13) දිනට තවත් කොවිඩ් මරණ 136ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. තහවුරු කර ඇති එම මරණ 136ත් සමග මෙරට […]