කොළඹ – බදුල්ල මාර්ගයේ කොටසකට දුර ගමන් බස් ධාවනය සීමා වේ.
අද (11) සිට කොළඹ – බදුල්ල මාර්ගයේ හාලිඇල, උඩුවර ප්‍රදේශයෙන් සියලු දුර ගමන් බස් ධාවනය සීමා කර ඇති බව වාර්තා වේ..හාලිඇල, උඩුවර මාර්ගයේ සිදුවූ නායයෑම හේතුවෙන් ඊයේ පස්වරුවේ සිට එම මාර්ගයේ බර වාහන ධාවනය ද සීමා කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. ඊට විකල්ප මාර්ග ලෙස ඇටම්පිටිය – මාලිගාතැන්න හරහා බණ්ඩාරවෙල මාර්ගය භාවිතා කළ […]
