මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම, සම සභාපති මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් හා බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (28) දිස්ත්‍රික් ලේකම්...
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසාට ඔවුන්ගේ නිවෙසවලින් ආහාර රැගෙන ඒමට අවසර ලබාදුන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා සඳහන් කරයි....
පොලිස් විශේෂ කාර්ය බලකායේ 41 වන රණවිරු ගුණ සමරු උත්සවය අද (01) කටුකුරුන්ද පුහුණු පාසලේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වේ. මෙම උත්සවය පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය සහ මහජන...
ඊයේ දිනයේදී රටේ විවිධ ප්‍රදේශවල සිදුවූ මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කරයි. ඇඹිලිපිටිය මොරකැටිය මාර්ගයේ 09 ඇල ප්‍රදේශයේදී ත්‍රීරෝද...
අධිවේගී මාර්ගයේ ගමන් කරන සියලු වාහනවල මගීන්ට අද (01) සිට ආසන පටි පැළදීම අනිවාර්ය බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා ප්‍රකාශ කරසිටියා.....
රාජ්‍ය ආයතනවල ගොඩගැසී ඇති අනවශ්‍ය දෑ ඉවත් කිරීම සඳහා “සෙයිරි සතිය” නමින් විශේෂ වැඩපිළිවෙලක් අද (01) සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. මෙම වැඩපිළිවෙල දිගු...
ඇෆ්ගනිස්ථානයේ රික්ටර් මාපකයේ 6.0ක ප්‍රබලත්වයෙන් සිදු වූ භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති...
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අනුකූලව සිපෙට්කෝ විසින් සිදු කරන මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව, සැප්තැම්බර් මාසයේ මිල ගණන් යළි සකස් කර තිබේ. ඒ...
Recent Comments