සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ තීරණාත්මක අවසන් එක්දින ක්‍රිකට් තරඟය අද (7) පස්වරු 2.30 ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී පැවැත්වීමට...
අද (07) බස්නාහිර පළාතේ එන්නත්කරණ මධ්‍යස්ථාන 110 කදී, 20-30 අතර වයස් කාණ්ඩයේ බස්නාහිර පළාතේ පදිංචි පුද්ගලයින්ට කොවිඩ් මර්ධන එන්නත ලබාදීම සිදුකෙරෙනවා. නවතම ඩෙල්ටා ප්‍රභේදය සීඝ්රයෙන් ව්‍යාප්ත...
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය. පවතින කොවිඩ් -19 තත්ත්වය හමුවේ සැප්තැම්බර් මාසයේ...
86 වන වියෙහි පසු වූ ජාත්‍යන්තර මැණික් ව්‍යාපාරික කහවත්තේ ගුරුගේ මැණික් අධිපති ජිනදාස ගුරුගේ අද (06) කොළඹ පුද්ගලික රෝහලකදි අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඊයේ (05) දිනට තවත් කොවිඩ් මරණ 180ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒත් සමඟ මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,320ක් දක්වා...
අද (06) අලුයම කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා 92,430ක තොගයක් දිවයිනට ගෙනැවිත් තිබේ..
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක, ප්‍රවීණ ගායක සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 68 වන වියේ වූ ඔහු...
තවත් කොවිඩ් මරණ 189ක් ඊයේ (04) දින සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මේ වන විට මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,140ක් දක්වා ඉහළගොස්...
ශ්‍රී ලංකා පොලීසියට ලැබුණු බුද්ධි තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සහ යාත්‍රා එක්ව පසුගිය දින කිහිපය තුළ...
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොරෝනා ව්‍යසන පීඩාවේ අන්ධකාරය මකා ආලෝකය එක් කිරීම උදෙසා “පහනක් දල්වා කරනු ලැබූ ප්‍රාර්ථනාව” විපක්ෂ නායක කාර්යාලයේ දී අද (3)...
Recent Comments