සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා තවත් කොවිඩ් මරණ 4ක් අද (06) දිනයේ තහවුරු වී ඇති බව පවසයි. මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ්...
ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්රාවලින් 264,000ක් අද (06) රාත්‍රීයේ මෙරටට රැගෙන එන බව රාජ්‍ය අමාත්‍ය චන්න...
හෙට (06) පෙරවරු 9.00 සිට පැය 20ක කාලයක් ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.කොළොන්නාව නගර සභා සීමාව, රාජගිරිය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර,...
කොවිඩ් -19 ආසාදිතව මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ දේහ මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේදී භූමදානය කර තිබේ. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඒ බව තහවුරු කළේය.
තවත් කොවිඩ් මරණ 5ක් අද (04) දිනයේ තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළ.මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති...
කොලඹ, වේල්ල වීදියෙන් පෙරේදා (01දා) මෘතදේහය හමුවූ තරුණියගේ ඝාතනයට වගකිව යුත්තා බුත්තල පොලිසියේ සේවය කරන පනස් හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයකු බව අනාවරණය වී ඇත. මෙම පොලිස්...
සමාජ මාධ්‍ය ඔස්සේ මහත් ආන්දෝලනයක් ඇතිකළ, යාපනය මනියන්තෝට්ටම් ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි කාන්තාවක් විසින් මාස 8ක සිය බිළිඳාට අමානුෂික ලෙස පහරදීමේ වීඩියෝවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාව...
අද (02) දිනය තුළ ආසාදිතයින් 598ක් දෙනෙක් සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 80,020ක් ලෙස වාර්තා වේ.
පිටකොටුව වේල්ල වීදිය ප්‍රදේශයෙන් ඊයේ (01) හිස කඳින් වෙන්කළ කාන්තා මළ සිරුරක් ගමන් මල්ලක දමා, වීදියේ වෙළෙඳසැලක් ඉදිරිපිට දමාගොස් තිබියදී ඒ පිළිබඳ වෙළෙඳසැල් හිමියකු වේල්ලවීදිය පොලීසියට...
අද (25) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී....
Recent Comments