නිරෝගී මිනිසුන් කොවිඩ් රෝගයට කෘත්රීමව නිරාවරණය කර ඉන් අනතුරුව ඔවුන් වෙත කොවිඩ් එන්නත ලබාදී එහි සාර්ථකත්වය පරීක්ෂාකිරීමේ නව අත්හදාබැලීමක් සිදුකිරීමට එක්සත් රාජධානිය සූදානමින් පසුවෙයි.නියමිතය.මේ සඳහා වයස...
අද (18) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා...
ඊයේ (17) දිනය තුළ දී තහවුරු කර ඇති කොවිඩ් මරණ ගණන 13ක් වන අතර මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති වැඩිම දෛනික කොවිඩ් ආසාදිත මරණ ගණන...
ඊයේ (16) කොවිඩ් මරණ 06ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය. ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ ගණන 409ක් දකවා ඉහල ගොස්...
ඊයෙ (16) ඉන්දියාවේ මධ්‍යම ප්‍රදේශ් ප්‍රන්තයේ දී පාලමක් මතින් ගමන් කරමින් තිබු බස් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව ඇළට පෙරළීමෙන් සිදු වූ අනතුරින් පුද්ගලයින් 37 දෙනෙකු...
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගනිමින් සිටි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පූර්ණ සුවය ලැබීමෙන් පසු අද (16) දින IDH රෝහලෙන් පිටවගොස් ඇති බව වාර්තා...
නාරහේන්පිට යුද හමුදා රෝහලේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාදීම ආරම්භකර තිබේ.emenma බන්ධනාගාර නිලධාරීන් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ කටයුතු ද අද පෙරවරුවේ ආරම්භ...
පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු විසින්, සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට හෙට දිනයේ සිට කොවිඩ් එන්නත ලබා ගැනීමට හැකියාව ඇති බව දැනුම් දෙන ලදී. හෙට උදෑසන 8.30 සිට...
මාර්තු 01 වනදා සිට මාර්තු 10 වනදා දක්වා පැවැත්වීමට නියමිත 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත්කර තිබේ.2020 සාමාන්‍ය...
බගවන්තලාව පොලිස් වසමට අයත් චැපල්ටන් තේ වත්තේ ලඳු කැළෑ ප්‍රදේශයක අටවා තිබූ මද්දකට හසුවී සිටි කඳුකර කොටියෙකු අද (15) දින සොයාගෙන තිබේ.බගවන්තලාව පොලීසිය සඳහන් කළේ කඳුකර...
Recent Comments