මින් පෙර බගවන්තලාව චැපල්ටන් වතුයායෙන් හමුවු කොවිඩ් ආසාදිත පාසල් සිසුන් දෙදෙනකුගේ ආශ්‍රිතයන් ලෙස සිට නිරෝධායනට ලක් කර සිටි 11 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගැනීමත් සමඟ එම...
ලෝක ප්‍රකට ගොල්ෆ් තරුවක් වන ටයිගර් වුඩ්ස් අනතුරකින් තුවාල ලබා රෝහල් ගතකර ඇත. ඔහුගේ මෝටර් රථය පාරෙන් ඉවතට පැන පෙරලීයාමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි...
අද (23) දිවයිනට පැමිණීමට නියමිත පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිළිගනු ලැබීමට නියමිතයිපාකිස්තාන අගමැතිවරයා වෙනුවෙන් එහිදී විශේෂ හමුදා...
මහනුවර ජාතික රෝහලේ සේවය කරන වෛද්‍යවරියකට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් නිකුත් කළ ලියාපදිංචි අංකය භාවිතා කරමින්, මීගමුව, මිනුවන්ගොඩ සහ නැදගමුව යන ප්‍රදේශවල ප්‍රතිකාර මධ්‍යස්ථාන 3ක්...
ඊයේ (22) කොවිඩ් මරණ 05ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 450 කි.
හෙට (20) උදෑසන 8.00 සිට රාත්‍රී 12.00 දක්වා කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල යන මහනගර සභා සීමා බල ප්‍රදේශවලත් මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව යන...
ඊයේ (18) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 8ක් තහවුරු කිරීමත් සමග මෙරට කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 430 දක්වා ඉහළ ගොස් තිබේ.මෙම...
නැගෙනහිර, උතුරු, උතුරු-මැද සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී...
2021 IPL තරඟාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය අද (18) පැවැත්වුණ අතර එහිදී වඩාත්ම මිල අධික විදෙස් ක්‍රීඩකයා බවට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ තුන්-ඉරියව්වෙන්ම දක්ෂ ක්‍රීඩකයෙක් වන ක්‍රිස් මොරිස්...
හඳුනාගත් බවද, ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් මෙරට සමස්ත ආසාදිතයන්...
Recent Comments