අද (11) දිනයේ හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 1,492 ක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
අද (11) දිනය තුළ මෙරටින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ කොවිඩ් මරණ 35ක් වාර්තා වී තිබේ. එම මරණ ඊයේ (10) දිනයේ සිදුව ඇත. ඒ...
වෙනිසියුලාවේ, කැරකස්හි පොලීසිය සහ කල්ලි සාමාජිකයින් අතර ඇති වූ ගැටුම් හේතුවෙන් කල්ලි සාමාජිකයින් 22දෙනෙකු සහ පොලිස් නිලධාරින් සිව්දෙනෙකු හා සිවිල් වැසියන් කිහිපදෙනෙකු මියගොස් තවත් 40දෙනෙකු පමණ...
පිළියන්දල, තුන්බෝවිල උතුර ග්‍රාමනිලධාරී වසමට අයත් කරදියානවත්ත ගම්මානයට පුද්ගලයින් 418 දෙනෙකු අහඹු පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමේ දී ඉන් 71දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති...
ඊයේ (10) දහවල් නවගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ජපනයේ රැකියා දෙන පවසා මුදල් වංචා කළ කාන්තාවක් කඩුවෙල අධිකරණයට කරුණු වාර්තා කර සිදුකළ විමර්ශනවලින් අනතුරුව නවගමුව, බටේවෙල...
කාබනික පොහොර භාවිතයට ජනාධිපතිවරයා ප්රමුඛ රජය ගත් ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදු වී නොමැති බව ට්විටර් පණිවිඩයක් සටහන් කරමින් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක ප්‍රකාශ කරන අතර...
අයහපතක් කාලගුණය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පාරිභෝගිකයින් 475,000කගේ විදුලිය බිඳ වැටී ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා.
මුදල් අමාත්‍යංශයේ හා ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ ආයතනික හා නෛතික රාමුව පිළිබද සංශෝධන ඇතුලත් නව ගැසට් නිවේදනයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කර...
ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 26,000 න් මේ වන විට ඉතිරිව ඇති එන්නත් මන්නාරම ප්‍රදේශයේ ධීවරයින් සඳහා ලබාදීමට නියමිත බව පෞද්ගලික රූපවාහිනී නාලිකාවක උදෑසන වැඩසටහනට සජීවීව...
ගත වු දිනය තුළ මුව ආවරණ නොපැලඳීම සහ දුරස්ථභාවය තබා නොගැනීම වැනි නිරෝධායන නීති උලංල්ඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 266 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව මේ...
Recent Comments