නිරෝධායන රීති කඩ කරමින් මුහුණු ආවරණ නොපැලඳ සිටි පුද්ගලයින් 548 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාතේ පොදු ප්‍රවාහන සේවා ආශ්‍රිතව නිරෝධායන නීති ක්‍රියාත්මක වන්නේදැයි සොයා සිදුකළ...
අද (11) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව, දිස්ත්‍රික්ක 4කට...
අද (10) දහවල් නවසීලන්තයේ මධ්‍යම ඩනීඩින් නගරයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයකදී සමුහ පිහි ඇනුමක් වාර්තා වී තිබේ. එම ප්‍රහාරයෙන් සිව් දෙනෙක් තුවාල ලබා ඇති අතර ඉන් තිදෙනෙකුගේ...
අනුරාධපුර – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ නොච්චියාගම මොරවකන්ද ප්‍රදේශයේ දී පුත්තලම බලා ධාවනය වු කන්ටේනර් රථයක් තවත් වාහන කිහිපයක ගැටී අනතුරට ලක්ව තිබේ.අනතුරින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති...
මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 100,075ක් දක්වා ඉහළගොස් තිබේ. ඒ කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 922ක් අද (05) දිනයේ...
ඉකුත් අප්‍රේල් 24 වනදා අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මේ වනවිට දින 90ක් රඳවා ගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන අතර බදියුදීන්...
2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද සවස නිකුත් වී තිබුණි. එම ප්‍රතිඵල අනුව ගණිත අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට යාපනය චාවකච්චේරිය...
දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ ව්‍යාපාරික කටයුතු සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට (05) උදෑසන 05.00 සිට යළි විවෘත කිරීමට නියමිත බව එහි පාලනාධිකාරිය සඳහන් කරයි. කොවිඩ්...
2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (04) දිනය තුළ නිකුත් කිරීමට හැකි බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පුජිත මහතා සඳහන් කළේය....
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලු සත්ත්ව උද්‍යාන, අලි අනාථාගාර සහ සෆාරි උද්‍යාන යළි දැනුම්දෙන තුරු වසා තැබීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
Recent Comments