දින 14ක කාලයක් රට වසා දමන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරය යන ප්‍රචාර අසත්‍ය බව ද, එවැනි කිසිදු තීරණයක් මේ වන විට ගෙන නොමැති බව ද,...
ශ්‍රී ලංකාව තුළ මුලින් පැවති වෛරස ප්‍රභේදයට සාපේක්ෂව දැන් පැතිරයන වෛරස ප්‍රභේද ගැබිනි කාන්තාවන්ට ඉතාම හානිදායක බව ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වාදෙනවා. හෝමාගම මූලික රෝහලේ...
කොවිඩ් -19 ආසාදිතයින් වාර්තාවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තත්ත්වය දරුණු අතට පත්වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් පෙන්වා දෙන්නේ...
හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිතයෙක් ඊයේ (14) පෙරවරුවේ රෝහලෙන් පළාගොස් තිබුණි. යාබද නිවසක් අසල රැඳී සිටි ආසාදිතයා සොයාගෙන යළි රෝහල්ගත කිරීමට සෞඛ්‍ය බලධාරීන්...
ඉන්දියාවේ තමිල්නාඩු සහ කර්ණාටක ප්‍රාන්ත සඳහා සුළි කුණාටු පිළිබඳ අනතුරු ඇඟවීම් රතු නිවේදන නිකුත් කර තිබේ. එම ප්‍රාන්ත සඳහා සුළි කුණාටු තත්ත්වයත් සමඟ අධික වර්ෂාපතනයක් ඇතිවීමේ...
අද නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව අවමංගල්‍ය උත්සවයක්, මරණය සිදුවී පැය 24 ඇතුළත සිදුකළ යුතු බව සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල් විසින් දැක්වෙනවා. එමෙන්ම ඊට සහභාගී විය...
වෛද්‍ය නිහාල් ජයතිලක ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නව සභාපතිවරයා ලෙස පත්කර තිබේ. එමෙන්ම ඔහු රූපවාහිනි සංස්ථාවේ සභාපතිධූරය ද හොබනු ඇත
අද (12) සිට මැයි 31 වනදා දක්වා සෑම දිනකම රාත්‍රී 11.00 සිට පසුදින අලුයම 4.00 දක්වා කාලය තුළ දිවයින පුරා පූර්ණ සංචරණ සීමා පනවන බව යුද...
ඊයේ (11) දිනයේ මෙරටදී පුද්ගලයන් 50,493කට චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත ලබා දී තිබෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසනවා. ඒ අනුව මේ වනවිට මෙරටදී පුද්ගලයන් 71,203කට...
කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකාව, පාකිස්ථානය, නේපාලය සහ බංග්ලාදේශය යන රටවල් වල සිට පැමිණෙන මගී ගුවන්යානා අත්හිටුවීමට කුවේට් රාජ්‍යය...
Recent Comments