ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු එක්දින නායක කුසල් ජනිත් පෙරේරා කොවිඩ් ආසාදිත වී ඇති බවට හඳුනාගෙන තිබේ. එළඹෙන දකුණු අප්‍රිකානු ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යෝජනාවකට අනුව කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ විශය පතයන් සංශෝධනය කොට තිබේ. ඒ අනුව නව අමාත්‍යවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (16) දිවුරුම්...
රිච්ටර් මාපකයේ ඒකක 7.2ක ප්‍රබලත්වයෙන් පසුගියදා ඇතිවූ භූ කම්පනයකින් හයිටි රාජ්‍යයේ නිවාස, දේවස්ථාන, පාසල් සහ ගොඩනැගිලි රැසක් සම්පුර්ණයෙන්ම විනාශ වී ගොස් තිබුණි. මේ වන විට ඉන්...
මහරගම පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරත පොලිස් පරීක්ෂකවරයකු, උප පොලිස් පරීක්ෂකවරුන් සිව්දෙනෙකු ඇතුළු නිලධාරීන් 12 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබේ. ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන ඇත තවත්...
මෙරට එන්නත්කරණ වැඩසටහන වෙනුවෙන් අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂයක තොගයක් දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් අද (16) අලුයම...
හෙට (16) රාත්‍රී 10.00 සිට පසු දින (17) අලුයම 4.00 දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවෙන බව යුද හමුදාපතිවරයා නිවේදනය කරනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමේ තවත් පියවරක් ලෙස 2021 අගෝස්තු 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම්දෙන තුරු...
අද (13) රාත්‍රී 07:18 ට යෙදෙන සුබ මොහොතින් මහනුවර ඇසළ මහා පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතය. පවතින කොවිඩ් අර්බුදය හේතුවෙන් මෙවර ඇසළ...
පොදු ප්‍රවාහන සේවා නිරෝධායන නීති පිළිපදින්නේද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට පොලිස් නිලධාරීන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ අවදානම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පසුගිය බ්‍රහස්පතින්දා සිට වසාදැමුණූ අතර එම ලොක්ඩවුන් කාලසීමාව ලබන 19 වන දින දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ....
Recent Comments