ශ්‍රී ලංකාව විසින් මිලදී ගත්, රුසියාවේ නිෂ්පාදිත ” ස්පුට්නික් V” එන්නත් මාත්‍රා 15,000ක ප්‍රමාණයක් ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත...
අද අලුයම 02.15 ට පමණ තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක තොගයක් මෙරටට රැගෙනවිත් තිබේ.කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර් – 668 දරන ගුවන් යානයෙන් එන්නත් තොගය මෙරටට...
තවත් කොවිඩ් මරණ 94ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.ඊයේ (07) දින තහවුරු කර ඇති එම මරණ 94ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ්...
කොවිඩ් වෛරසය සීඝ්රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් අන්තර් පළාත් සංචාරණ තහනම තවදුරටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එසේම සෞඛ්‍ය අමාත්‍යාංශය සියලුම රජයේ සහ...
ගල්ගමුවේ නිවසක් තුළ තිබී 28 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, 28 හැවිරිදි කාන්තාවක් සහ 10 හැවිරිදි පිරිමි ළමයෙක්ගේ මළ සිරුරු තුනක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ...
ඉරානයේ නව ජනාධිපතිවරයා ලෙස දැඩි මතධාරියෙක් ලෙස ප්‍රකට ඊබ්‍රහිම් රයිසි දිවුරුම් දී තිබේ. ඔහුගේ පත්වීමත් සමග ඉරානයේ විදෙස් ප්‍රතිපත්තියේ සැලකියයුතු වෙනසක් ඇතිවෙතැයි ජාත්‍යන්තර දේශපාලනය ගැන අදහස්...
පවතින කොවිඩ් තත්ත්වය සලකා අද (06) මධ්‍යම රාත්‍රියේ බලපැවැත්වෙන පරිදි විවාහ උත්සව පැවැත්වීමේදී අනුගමනය කළයුතු මාර්ගොපදේශ නැවත සංශෝධනය කර තිබේ. ඒ අනුව උත්සව ශාලාවේ 500කට වැඩි...
මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතා, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා, කොවිඩ් ආසාදිතයින් බවට බවට...
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 20 අද (06) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් ඇත. රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ සයිනොෆාම්...
කොවිඩ් ආසාදිත බවට සැකසහිත පුද්ගලයෙකුගේ නිවසකට ගිය නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට ඊයේ (03) කෙළ ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ඔහු 48 හැවිරිදි පුද්ගලයෙකු වන...
Recent Comments