කොවිඩ් -19 ආසාදිතව මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ දේහ මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේදී භූමදානය කර තිබේ. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඒ බව තහවුරු කළේය.
තවත් කොවිඩ් මරණ 5ක් අද (04) දිනයේ තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළ.මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති...
කොලඹ, වේල්ල වීදියෙන් පෙරේදා (01දා) මෘතදේහය හමුවූ තරුණියගේ ඝාතනයට වගකිව යුත්තා බුත්තල පොලිසියේ සේවය කරන පනස් හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයකු බව අනාවරණය වී ඇත. මෙම පොලිස්...
සමාජ මාධ්‍ය ඔස්සේ මහත් ආන්දෝලනයක් ඇතිකළ, යාපනය මනියන්තෝට්ටම් ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි කාන්තාවක් විසින් මාස 8ක සිය බිළිඳාට අමානුෂික ලෙස පහරදීමේ වීඩියෝවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාව...
අද (02) දිනය තුළ ආසාදිතයින් 598ක් දෙනෙක් සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 80,020ක් ලෙස වාර්තා වේ.
පිටකොටුව වේල්ල වීදිය ප්‍රදේශයෙන් ඊයේ (01) හිස කඳින් වෙන්කළ කාන්තා මළ සිරුරක් ගමන් මල්ලක දමා, වීදියේ වෙළෙඳසැලක් ඉදිරිපිට දමාගොස් තිබියදී ඒ පිළිබඳ වෙළෙඳසැල් හිමියකු වේල්ලවීදිය පොලීසියට...
Recent Comments