මස්කෙළිය ශ්‍රී ෂන්මුගනාදන් හින්දු කෝවිලේ පැවති රැස්වීමකට එක් වූ පාලක සභාවේ නිලධාරියෙකු පසුගියදා ජීවිතක්ෂයට පත්ව තිබූ අතර ඔහු කොවිඩ්-19 ආසාදිත බව පසුව තහවුරු විය.ඉන් පසු කෝවිලේ...
අමරපුර මහා නිකායේ ප්‍රධාන සංඝ නායක අග්ගමහා පණ්ඩිත අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන් අවුරුදු අසූ නමයක් ආයු වළඳා අද දින අපවත් වී තිබෙනවා.අද උදෑසන කොළඹ පෞද්ගලික...
රථවාහනවල පවතින දෝෂ සෙවීම සඳහා අද (22) දිනයේ සිට දින 03ක කාලයක් රථවාහන මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.ගෙවුණු පැය...
එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය විසින් සෑම වසරකම මාර්තු මස 22 වැනිදා ලෝක ජල දිනය ලෙස නම් කරනු ලබන අතර 1922 වසරේ බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නගරයේ පැවති...
අද (20) උදෑසන අම්පාර ප්‍රදේශයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදුකළ පුහුණු වීමක් අතරතුර පැරෂුට් දෙකක් එකිනෙක පැටලීමෙන් සිදුවූ අනතුරකින් ගුවන් හමුදා නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව වූ...
අද (20) උදෑසන 07.15ට පමණ ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් පස්සර 13 කණුව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 200 ක පමණ...
කොළඹ කොටුවේ සිට තලෙයිමන්නාරම බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක අද (16) පස්වරු 2.30ට පමණ පුද්ගලික බස් රථයක් ගැටී සිදුවු අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් 20 කට...
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් අද (16) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳව ඉදිරියේදී තීරණයක් ගැනීමට නියමිත බව ප්‍රකාශ කර...
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව පවසයි. ඒ සමඟ මෙරට කොවිඩ් මරණ ගණන 520ක් දක්වා ඉහළ...
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (10) දිනෙන් අවසන් වීමට නියමිත අතර විභාගය අවසන් වීමෙන් පසුව විභාග මධ්‍යස්ථානවල කලහකාරී ලෙස හැසිරීමෙන් වැළකී සිටින ලෙස...
Recent Comments