හෙට (23) මධ්‍යම රාත්‍රී 12.00 සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා.ඒ අනුව හෙට...
Sinopec සමාගම මෙරටට ඛනිජ තෙල් සැපයීම සඳහා ගිවිසුම් අත්සන් කර තිබේ. Sinopec සමාගම එලෙස ගිවිසුම් අත්සන් කළේ, කැබිනට් මණ්ඩලය පත් කළ විශේෂ කමිටුවේ නිර්දේශ අනුව චීනයේ...
යල කන්නයේ වී වගාවේ නිරත ගොවීන්ට පොහොර මිලදී ගැනීම සඳහා වවුචර් ලබාදීමේ වැඩපිළිවෙළ අදින් (22) ආරම්භ වූ අතර මෙම සහනාධාරය හිමිවීමට නියමිත ගොවීන් සංඛ්‍යාව, හයලක්ෂ පනස්...
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යා පීඨයේ සිසුවෙක් වනමධුෂාන් චන්ද්‍රජිත් මහතා පත් කර තිබේ. මීට පෙර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල...
ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් අද (18) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 87 වන වියේ පසු වූ ඔහු බටහිර තනු අලලා නිර්මාණය වූ...
ජුලි මස පළමු වනදා සිට විදුලි ගාස්තු 3% කින් පහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති බව, මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා. කෙසේ...
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම දත්ත අනුව අමෙරිකානූ ඩොලරයේ ගැනුම් මිල දිගු කලකට පසු රුපියල් 300ට වඩා අඩුවී තිබුණෛ. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල සඳහන්...
ප්‍රවීණ ගායන ශිල්පී ටෝනි හසන් මහතා අද (17) අභාවප්‍රාප්ත විය.ඔහු මියයන 73 වියෙහි පසු වුණා. 1962 ගායන දිවියට අත්පොත් තැබූ ටොනි හසන් මහතා, පසුබිම් ගායකයෙකු ලෙස...
පසුගිය වසරේ මැයි 09 වැනිදා සිදුවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන සහ හිටපු පළාත් සභා මන්ත්‍රී කංචන ජයරත්නට පනවා තිබූ...
නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ අද දිවුරුම් දුන්නා. ඒ අනුව උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පී.එස්.එම්. චාල්ස් ද, නැගෙනහිර පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස සෙන්දිල්...
Recent Comments