දුම්රිය එන්ජින් රියදුරන් ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක්...
ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්ව පැමිණි මහකොමසාරිස්වරු පස් දෙනෙක් සහ තානාපතිවරු නව දෙනෙක් අද (05) කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර...
රටේ ආර්ථික ඉලක්ක සපුරා ගන්නා අතර තුර 2040 වසර වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරා ගැනීමට ශ්‍රී ලංකාව කැපවි සිටින බවත්, කාබන් විමෝචනය ශුන්‍ය...
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් විපතට පත් කොළොන්නාව ඇතුළු දිවයිනේ සෙසු ප්‍රදේශවල පදිංචිකරුවන්ට ආහාර සහ අත්‍යවශ්‍ය සේවා සැපයීම සඳහා ජනාධිපති රනිල්...
කරවනැල්ල, වඳල ශ්‍රී විසුද්ධාරාමයේ පැවති “උරුමය” සින්නක්කර ඔප්පු ප්රදානය සහ සහල් බෙදාදීමේ වැඩසටහනේදී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ගිවිසුම්වලට අනුව කටයුතු කිරීමේ තීරණාත්මක අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
කොළඹ ප්‍රදේශයේ ගංවතුර ඇතිවීමට බලපෑ මූලික හේතු විමර්ශනය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ බලධාරීන්ගෙන් වාර්තා ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලය විසින් කොළඹ දිස්ත්‍රික්...
Recent Comments