‘ශ්‍රී ලංකාවේ මෙතෙක් භාවිතා නොකළ විභවයන් උපයෝගී කර ගැනීම’ යන තේමාව යටතේ දේශීය හා විදේශීය ආයෝජකයින් මෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ ද සහභාගීත්වයෙන් පැවැත්වෙන ‘DigiEcon’ ගෝලීය ආයෝජන සමුළුව...
ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට අවශ්‍ය බව අද (18) පාර්ලිමේන්තු...
පුද්ගලයෙකු සතු පළමු දේපළ යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන බවත්, එසේම මෙම බද්ද සාමාන්‍ය ආදායම් ලබන්නන් වෙත නොව ඉහළ ශුද්ධ ආදයම් ලබන්නන් වෙත පැනවෙන බවත්...
ජනතාව වෙනුවෙන් රජය ක්‍රියාත්මක කර ඇති සුබසාධන වැඩසටහන් කාර්යක්ෂම කර ඒවායේ ප්රතිලාභ ජනතාවට ලබාදීම වෙනුවෙන් ආණ්ඩුකාරවරුන් මැදිහත් වී කටයුතු කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය....
“බහුවිධ ගෝලීය ආර්ථික අභියෝග මධ්‍යයේ මහ බැංකුකරණය” යන තේමාව යටතේ 45 වන වරටත් පැවැත්වෙන සාර්ක් කලාපීය රටවල මහබැංකු අධිපතිවරුන්ගේ රැස්වීම සහ සමුළුව “SAARCFINANCE” ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
සංහිදියාවේ සහ ප්රතිසන්ධානයේ ස්මාරකයක් ඉදිකිරීම පිළිබඳ සොයා බැලීමටපත් කළ විශේෂඥ කමිටුවේ වාර්තාව ජනපතිට ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවයන් හෝ සිවිල් කැළඹීම්වල ප්‍රතිඵලයක් ලෙස මියගිය පිරිස...
2019 අප්‍රේල් 21 දින සිදුවූ බෝම්බ ප්‍රහාර පිළිබඳ ලැබුණු පූර්ව තොරතුරු/බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය (SIS), ජාතික බුද්ධි ප්‍රධානී (CNI) සහ අනෙකුත් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග...
අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා නුදුරු අනාගතයේදී වැදගත් නීති 15ක් සම්මත කිරීමට අදහස් කරන බව අනාවරණය කළේය. අත්‍යවශ්‍ය වෙනස්කම් සක්‍රීය...
ඉදිරි ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ තම ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති පර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව සදහා සහභාගී...
තමන් ආරම්භ කළ අකුරට වැඩ කිරිමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය එළඹෙන ඉරුදින තාවකාලිකව අත්හිටුවීමට, ශ්‍රී ලංකා ග්‍රාම නිළධාරී සංගමය තීරණය කර තිබේ.ඊයේ (06) දහවල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක...
Recent Comments