විදුලි මිල සංශෝධනය කිරීමට සාපේක්ෂව වෙළඳපළේ ඇති භාණ්ඩ හා සේවා ගාස්තු 20%කින් පමණ අඩු කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේය....
ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් තුළ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් පාසැල් 67ක් සඳහා ක්‍රිකට් උපකරණ ප්රදානය කිරීම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ...
රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත් හා ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා දීපව්‍යාප්තව පුවත්පත් ලිපි තරගාවලියක් පැවැත්වීමට රජය සැලසුම් කර ඇත. “විධිමත්...
ශ්‍රී ලංකාව යුනෙස්කෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා වසර 75ක් සපිරීම නිමිත්තෙන් මෙරට සංචාරයක නිරත යුනෙස්කෝ සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ඕඩ්රි අසූලේ මහත්මිය (Mස්. ඇඋඩ්රෙය් ඇzඔඋලය්) අද (16) කොළඹ...
උසස් පෙළ සිසුන් සහ අඩු ආදායම්ලාභී පවුල්වල 1 සිට 11 වසර දක්වා සිසුන් සඳහා ජනාධිපති ශිෂ්‍යත්ව ප්රදානය හෙට (12) සිට දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කෙරේ. කොළඹ දිස්ත්‍රික්කයේ...
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් කොම්පඤ්ඤවීදිය හා විනිසුරු අක්බාර් මාවත යා කරමින් ඉදිකළ ගුවන් පාලම් ව්‍යාපෘතිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (11) විවෘත කෙරිණ.
ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ පිළිවෙලින් කාන්තා මීටර 800 ඉසව්ව හා කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්ව නියෝජනය කරමින්...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානයේ නායක, අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීය.ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති කොළඹ පෞද්ගලික මල්...
ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය පිළිබඳ සියලු අවිනිශ්චිතතා විසඳා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළේය. රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව සුබවාදීව සිටින...
Recent Comments