විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා සඳහන් කළේ රට පුරා විදාතා සම්පත් මධ්‍යස්ථාන ආශ්‍රිතව කුඩා තාක්ෂණ බීජෞෂණ මධ්‍යස්ථාන 25 ක් පිහිටුවීමට අමාත්‍යාංශය කටයුතු කරමින්...
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සංවිධානය කළ ආරෝග්‍යා ජංගම සුවසායනය, පසුගියදා (30) කළුතර දිස්ත්‍රික්කයේ කෙලින්කන්ද කොස්ගුලන කනිෂ්ඨ විද්‍යාලයේ දී පැවැත්විණි. මෙහිදී අක්ෂි, දන්ත, සුවනාරි, ආයුර්වේද, දියවැඩියා, රුධිර...
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රය ශක්තිමත් කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළට ඉන්දුනීසියානු රජය අඛණ්ඩ සහය ලබාදෙන බව මෙරට ඉන්දුනීසියානු තානාපතිනිය ඩිවි ගුස්ටිනා ටොබිං පවසයි. ඇය මේ...
ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර කූනාර් පළාතේ ඊයේ (01) රික්ටර් මාපකයේ 6.0 තත්ත්වයෙන් භූකම්පනයක් සිදු වී ඇති අතර එමඟින් දැවැන්ත හානි සිදුවී ඇත. බලපෑමට ලක්වූ ප්‍රදේශවල මාර්ග අවහිර වීම...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 74 වන සංවත්සරය අද (02) දිනට යෙදී ඇති අතර, එය සමරන ප්‍රධාන උත්සවය පක්ෂ මූලස්ථානයේදී අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය. පක්ෂයේ මහලේකම් දුමින්ද...
බටහිර සුඩානයේ මාරා කඳුකර කලාපයේ අගෝස්තු 31 වන දින සිදුවූ නායයාමකින් පුද්ගලයින් දහසකට වැඩි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. ඩාෆූර් ද අයත් එම කලාපය...
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර, සබරගමුව පළාත්වලටත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් ස්වල්ප වැසි ඇති විය හැකි බවයි. ඌව පළාතේ ද, අම්පාර සහ මඩකලපුව...
මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම, සම සභාපති මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් හා බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (28) දිස්ත්‍රික් ලේකම්...
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසාට ඔවුන්ගේ නිවෙසවලින් ආහාර රැගෙන ඒමට අවසර ලබාදුන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා සඳහන් කරයි....
පොලිස් විශේෂ කාර්ය බලකායේ 41 වන රණවිරු ගුණ සමරු උත්සවය අද (01) කටුකුරුන්ද පුහුණු පාසලේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වේ. මෙම උත්සවය පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය සහ මහජන...
Recent Comments