සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, අද (06) දින තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව ප්‍රකාශ කළා.ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා...
රුපියල් බිලියන 13.7ක තැන්පතු නීතිවිරෝධී ලෙස භාරගැනීම, අයථා පරිහරණය සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනාවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ ETI සහ ස්වර්ණමහල්...
අද (06) දින තවත් කොවිඩ් ආසාදිතයින් 761 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මේ දක්වා සුවය ලබා ඇති මුළු කොවිඩ් රෝගීන් ගණන 39,023කි බව සෞඛ්‍ය...
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ පිහිටා ඇති තැපැල් කාර්යාලය හා සම්බන්ධව සේවය කරන නිලධාරියෙකු කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනාගැනීමෙන් අනතුරුව එම ආයතනය තාවකාලිකව වසා දැමීමට බලධාරීන් ක්‍රියාකර තිබේ.
අද (06) අලුයම 5.00 සිට ක්‍රියාත්මක වනපරිදි පහත දැක්වෙන ප්‍රදේශ කිහිපය අලුතින් හුදකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද...
මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන තවත් කොවිඩ් ආසාදිතයින් 255ක් අද (05) දිනයේදී හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මේවන විට ශ්‍රී ලංකාවේ...
මෙරට කොවිඩ් ආසාදිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 45,466ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ වෛරසය ආසාදනය වූ තවත් 224 දෙනෙකු අද (05) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති...
නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙන බව රජයේ...
ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා හා එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් දෙදෙනෙක් ද දෙදින නිල සංචාරය සඳහා අද (05) සවස 4.20ට...
අද (05) දිනයේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 445 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව කොවිඩ් ආසාදිතව මෙරටදී...
Recent Comments