අද (07) අලුයම ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර බන්ධනාගාරයක හටගත් ගින්නකින් රැඳවියන් 41 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රැදවියන් 122 දෙනෙකු රඳවා සිටි ගොඩනැගිල්ලක ගින්න...
ඉතාලියේ අග්‍රාමාත්‍යතුමා සහ ඉතාලියේ හා අනෙකුත් යුරෝපා රටවල සම්භාවනීය අමුත්තන් සහභාගී වන ජාත්‍යන්තර උත්සව අංගයකට සහභාගී වීම සඳහා අග්‍රමාත්‍යතුමා සහ විදේශ අමාත්‍යතුමා නොබෝ දිනකින් ඉතාලියේ බොලොඤ්ඤා නගරයෙහි...
අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 2,917කි. ඒ අතර විදෙස්ගතව සිට පැමිණි දෙදෙනෙකුද සිටින බව වාර්තා වේ.. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව...
පෑලියගොඩ නුගේ පාර ප්‍රදේශයේ සීනි ගබඩාවක සඟවා තිබූ සීනි මෙට්‍රික් ටොන් 1,800ක් සමඟ සීනි ගබඩාව මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු අධිකාරිය අද (08) පියවර ගෙන ඇත. එම...
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පැවැත්වීමට දින නියම කර තිබුණද, රට තුළ පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් විභාග කල් දැමීමට හැකියාවක් ඇති...
අද දිනයේද බස්නාහිර පලාතේ වයස අවුරුදු 20-30 අතර ඛාණ්ඩය සඳහා එන්නත් වැඩසටහන් ක්‍රියාත්මක අතර ඒ තොරතුරු පහත දැක්වේ.
සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර...
මුල්ලා මොහොමඩ් හසන් අකුන්ඩ්ගේ නායකත්වයෙන් යුත් අතුරු රජයක් ඇෆ්ගනිස්තානය තුළ පිහිට වූ බව තලෙබාන් සංවිධානය නිවේදනය කරන අතර මෙම සංවිධානයේ සම නිර්මාතෘ මුල්ලා අබ්දුල් ගානි බරඩාර්...
ඊයේ (06) දිනට කොවිඩ් මරණ 184ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ අතර අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයින් 3 දෙනෙකු සහ එක්...
අද (7) පාර්ලිමේන්තුවේදී මුදල් පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා පක්ෂව ඡන්ද 134ක් ද විරුද්ධව ඡන්ද 44ක් ලැබීමත් සමඟ අදාළ පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීම සංශෝධන...
Recent Comments