යුරෝපයේ මන්කිපොක්ස් වෛරසය ආශ්රිත පළමු මරණය ස්පාඤ්ඤයෙන් වාර්තා වී ඇති අතර මේ වනවිට එරටින් මන්කිපොක්ස් ආසාදිතයින් 4,298 හඳුනාගෙන ඇත. ලොව පුරා වාර්තා වන මන්කිපොක්ස් ආසාදිතයින් සංඛ්‍යාව...
රජයේ සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල් සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා සාමාන්‍ය පාසල් වේලාවන්හි අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර සිසුන්ට අගෝස්තු 01 සිට 05 දක්වා සතියේ බදාදා...
2022 වර්ශයේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම් පත්‍ර කැඳවීමට ලබාදී තිබූ කාල සීමාව ලබන 07 වනදා දක්වා දීර්ඝ කර තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන...
පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් තැපැල් සේවකයින්ට නිසි පරිදි සේවයට වාර්තා කිරීමට නොහැකි වීම නිසා ලිපි භාරගැනීමේ හා බෙදා හැරීමේ ප්‍රමාදයක් ඇතිවිය හැකි බව නියෝජ්‍ය තැපැල්පති රාජිත...
අද (30) රාත්‍රී 09 සිට පසුදා උදෑසන 08 දක්වා පැය 11ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. මෙම ජල කප්පාදුව සිදුවන්නේ කොළඹ 09,...
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ රටේ පවතින ආර්ථික අසීරුතාව සමනය කොට යහපත් ආර්ථික පිළිවෙතක් රට තුළ ස්ථාපනය කිරීම සඳහා රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ...
පසුගිය 22 වැනිදා දුම්රිය ප්‍රවේශපත්‍රයේ මිල වැඩිවීමට සමගාමීව දුර ගමන් සේවා හා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය වෙන් කළ ආසන ගාස්තු සංශෝධනය ලබන 01වැනිදා සිට ක්‍රියාත්මක බව දුම්රිය...
හෙට (30) රාත්‍රී 9. 00 සිට පැය 11 ක් කොළඹ 9, 10, 11 සහ 12 ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් කරුණු 12කින් යුත් යෝජනාවලියක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදී තිබේ.මන්ත්‍රිවරයා සිය යෝජනාවෙන් ජාතිය ගොඩනැගීම සඳහා...
පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් අගෝස්තු පළමුවැනිදා සිට පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා හඳුන්වාදෙන නව බස් රථ සේවාව ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිසම පවසනවා. එහි අධ්යක්ෂ ජනරාල්...
Recent Comments