අද (07) රාත්‍රියේ මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර රාත්‍රී 07.44ට යෙදෙන සුබ මොහොතින් වයඹ දිශාව බලා වීථි සංචාරය කිරීමට නියමිතව...
ලබන 08 වැනි දා සිට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය පරීක්ෂණ ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව රියැදුරු බලපත්‍ර සඳහා නව වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව...
මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 57 නිදහස් ආර මල්ලවපොර තරගයට සහභාගී වූ ශ්‍රී ලංකාවේ නෙත්මි පෝරුතොටගේ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා.
ලබන සඳුදා (08) සිට බත් පැකට් එකක සහ ප්ලේන්ටියක මිල පහත දමන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.ගෑස් මිල, ඉන්ධන මිල සහ අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන්...
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලැබීමට බලපෑ ප්‍රධාන හේතු පිළිබඳව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පෙන්වා දෙයි.ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ ඛනිජ තෙල්...
ගාලුමුවදොර විරෝධතාවයේ නිරත පිරිස් කිහිපයක් ඊයේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවුණා.රට හමුවේ ඇති ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා සියලු විරෝධතාකරුවන්ගේ දායකත්වය සෑම ආකාරයකින්ම ලබා ගැනීමට...
රට යථා තත්ත්වයට පත්වීමට තවත් මාස 6 ක පමණ කාලයක් තවදුරටත් දුෂ්කර කාල සීමාවක් ගත කිරීමට සිදුවනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද (05) බණ්ඩාරනායක...
ලබාදෙන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බව පවසමින් පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය අද (05) උදෑසන සිට ආරම්භ කර තිබූ පෞද්ගලික බස් වර්ජනය අවසන් කිරීමට පෞද්ගලික බස්රථ හිමියන්ගේ...
හෙට (06) සහ අනිද්දා (07) විදුලිය කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම අද (05) ප්‍රකාශ කර සිටියා.
අධිකරණ නියෝගයක් කඩ කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඊයේ (03) පස්වරුවේ අත්අඩංගුවට ගත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින්ව අගෝස්තු 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර...
Recent Comments