රාජ්‍ය සේවකයන්ට සිකුරාදා නිවාඩු දෙමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට කැබිනට් ඇනුමැතිය හිමිවී තිබෙනවා. රටතුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් සහ ආහාර...
පසුගිය ඉරිදා ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරදී Cඓඇ සංවිධානය විසින් සිදු කරන ලද ත්‍රස්ත විරෝධී මෙහෙයුමකදී අල්කයිඩා නායක අයිමන් අල් සවාහිරි ඝාතනය කල බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්...
එළඹෙන 19 වනදා දක්වා 2022 වසරේ උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත්‍ර කැඳවීම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව සියලුම අයදුම්කරුවන් www.doenets.lk හෝ...
දිස්ත්‍රික්ක 12කට තද වැසි සහ තද සුළං පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දැඩි කාලගුණ නිවේදනයක් නිකුත් කර තිබේ.මෙම දැඩි කාලගුණය අද පෙරවරු 08.30 සිට හෙට (3)...
අද (02) විදුලි කප්පාදුව සිදුවන නිශ්චිත වේලාවන් මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.
අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද (02) දිනයේ වසා තබන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ ප්‍රකාශ කළා.
පසුගිය මැයි මස 21 වනදා කොළඹ ලංකා බැංකු මාවතේ පැවති විරෝධතාවයක් අතරතුර අධිකරණ නියෝගයක් කඩ කිරීම සම්බන්ධයෙන්, ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා කොළඹ...
සුදු ඩීසල් මිල අද රාත්‍රී 10.00 සිට රුපියල් 10කින් පහත දමා ඇතිබව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරන්නේ සෙසු ඉන්ධන වර්ගවල මිල තවදුරටත්...
රාත්‍රියේ ධාවනය වීමට නියමිතව තිබූ බදුල්ල – කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර තිබේ. උඩරට දුම්රිය මාර්ගයේ ගල්බොඩ, වලපනේ සහ රොසැල්ල යන ප්‍රදේශවලදී දුම්රිය මාර්ගයට ගල්...
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට පනවා තිබූ විදෙස් ගමන් තහනම අගෝස්තු මස 04 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය...
Recent Comments