විදුලි බිල වැඩි කිරීම හේතුවෙන් අද (16) සිට විදුලිය විසන්ධි නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියා. ඊයේ (15) සිට ක්‍රියාත්මකවන පරිදි 66%...
මහ කන්නයේ වී මිලදී ගැනීම අද (15) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටි අතර, එහි ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කර ඇති බවදකෘෂිකර්ම...
විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට හෙට (14) වේලාවක් වෙන් කරගත් පුද්ගලයින්ට අනිද්දා (15) දිනයේ දෙපාර්තමේන්තුවට පැමිණෙන්නැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. එමෙන්ම අනිද්දා (15) දින...
රජයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහනට සහය දැක්වීම සඳහා යුද හමුදාව විසින් පාලනය වන දිවයින පුරා පිහිටි ගොවිපළවල් මේ වන විට මහ කන්නයේ වී අස්වනු සහ කන්නයේ එළවලු...
එළඹෙන 15 වනදාඉන් පසුව විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කර සිටියා. ඒ අනුව විදුලි ගාස්තු...
මිල අඩුකළ භාණ්ඩ ලැයිස්තුව පහතින්,වටානා 1kg රුපියල් 205/-රතු කැකුළු 1kg රුපියල් 164/-සුදු කැකුළු (ආනයනික ) 1kg රුපියල් 179/-සුදු නාඩු (දේශීය ) 1kg රුපියල් 180/-
ඇ.H.M. ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ අද දිවුරුම් දුන්නා. ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහායි.
මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් සංඛ්‍යාව නිල වශයෙන් මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කර තිබෙන අතර එම සංඛ්‍යාව 80,672ක් බව වාර්තා වේ.
තම බැංකු ගිණුම් සහ බැංකු කාඩ්පත් තොරතුරුවල සුරක්ෂිතභාවය පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම ජනතාව වෙත විශේෂ දැනුම්දීමක් නිකුත් කරමින් කියා...
Recent Comments