රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් හෙට (01) දැවැන්ත එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට වරාය, ඛනිජ තෙල්, විදුලිය, ජල, බැංකු, විශ්වවිද්‍යාල...
ගත වූ මාස 2 තුළ සංචාරකයින්ගේ පැමිණීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියා.අදාළ කාලය තුළ සංචාරකයින් ලක්ෂ 2...
මේ දිනවල පුත්තලම, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කර සිටියා.කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල, පිළියන්දල, රත්මලාන,...
අසාධාරණ බදු ප්‍රතිපත්තිය, විදුලි බිල වැඩි කිරීම ඇතුළු කරුණුවලට එරෙහිව විදුලි සේවකයින් අද (27) ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව වාර්තා වෙනවා. ඒ අනුව...
ඉන්ධන සඳහා ක්‍රියාත්මක QR ක්‍රමය අප්‍රේල් 10 වනදා වන විට අවලංගු කිරීමේ තීරණයක් ගෙන නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත්...
රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධුරයෙන් තමා ඉල්ලා අස්වන බව මයන්ත දිසානායක මහතා අද(27) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කර තිබේ . පසුගිය 23 වැනිදා...
හෙට (26) සිට සීතාවක ඔඩිසි දුම්රිය ජනතාවට විවෘත වන බව දුම්රිය දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කර සිටියා.කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන දුම්රිය ‘වග’ දුම්රිය ස්ථානය දක්වා ධාවනය වන...
දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමේ උත්සාහයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන ප්‍රකාශ කළා.නිදහස් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී...
පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත් තීරණයට තමන් විරුද්ධ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.මාධ්‍යවේදීන් අමතමින් හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ මැතිවරණය පැවැත්වීම...
ඉන්දියාවෙන් ආනයනය කළ පළමු බිත්තර ලක්ෂ 20 රැගත් නෞකාවක් හෙට (26) දිවයිනට ළඟා වීමට නියමිත බව වෙළෙද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියා. මෙලෙස ආනයනය...
Recent Comments