අම්පාර පදියතලාව පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු, සිය රාජකාරී ගිනි අවිය භාවිතයෙන් අද (06) අලුයම සිය දිවි හානිකරගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ,...
කටුනායක, 18 කණුව ප්‍රදේශයේ අද (06) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි. පස්වරු 10ට පමණ කිසියම් පුද්ගලයෙකු කලහකාරී ලෙස හැසිරෙන බවට...
මියන්මාරයේ සයිබර් කඳවුරුවල රඳවා සිටි ශ්‍රී ලාංකිකයන් 15 දෙනාද අද (06) දිනයේදී මුදාගත් බව විදේශ අමාත්‍යාංශය නිවේදනය කරයි. මෙහිදී, මීට පෙර මුදාගත් පුද්ගලයින් සමඟ එක්ව, එරට...
ලෝක බැංකු සභාපති අජේ බංගා මහතා හෙට (07) දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන බව වාර්තා වෙයි. වසර 20කට පසු ලෝක බැංකු සභාපතිවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණීම මෙය වන...
පාකිස්තානයේ කයිබර් පක්තුන්ක්වා පළාතේ චිත්‍රාල් දිස්ත්‍රික්කය අසළ, රික්ටර් මාපාංක 4.2ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් අද (05) සිදුවී ඇතැයි ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය නිවේදනය කරයි. මෙම...
ලොව පුරා විශාල පරිශීලක ප්‍රමාණයක් හිමි වීඩියෝ ඇමතුම් සේවාවක් වූ “ස්කයිප්” යෙදුම අද (05) සිට වසා දැමීමට මයික්‍රොසොෆ්ට් සමාගම තීරණය කර තිබේ. මීට පෙර මාර්තු මාසයේදී...
ඉන්දියාවේ පැවති ජාත්‍යන්තර සංගීත කණ්ඩායම් සටනේදී ශ්‍රී ලාංකික සංගීත කණ්ඩායමක් වන ද නයිට්ස් පළමු ස්ථානය දිනා ගැනීමට සමත් විය. ‘බැට්ල් ඔෆ් බෑන්ඩ්ස්’ යනු ඉන්දියානු රාජ්‍ය රූපවාහිනී...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) නිකුත් කළ නවතම එක්දින (Oඪෛ) කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ වාර්තාව අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 4 වන ස්ථානයට පත් වී තිබේ. පෙර තිබූ...
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අද (මැයි 05) උදෑසන ආරම්භ වූ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළට අනුව දිවයින පුරා විශාල පොලිස් බලකායක් යොදවන ලදී. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්...
ගල්කිස්ස වෙරළ පාරේදී අද (මැයි 05) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ 19 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි. මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ යතුරුපැදියකින්...
Recent Comments