කොළඹදී ඊයේ (02දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පැවැසුවේසෞඛ්ය කාර්ය මණ්ඩලයේ දහසක් පමණ මේ වනවිට කොරෝනා වෛරසයට ගොදුරු වී...
හංවැල්ල පොලීසිය සිදුකළ වැටලීමකදී 22 හැවිරිදි තරුණියක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය නැවතී සිටි නිවසක තිබී හෙරොයින් ග්‍රෑම් 55ක් අයිස් ග්‍රෑම් 35ක් සහ ගංජා...
කොවිඩ් වසංගතයට පෙර දෛනිකව එම දුම්රියවලින් මිලියන 8ක පමණ ජනකායක් සේවය ලැබූ ලොව කාර්යබහුලම දුම්රිය සේවයක් ලෙස සැලකෙන මුම්බායි දුම්රිය මාස 10කට පසු නැවත සේවය අරඹා...
වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වීමත් සමඟ වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද PCR පරීක්ෂණයක් සඳහා යොමු වී...
අද (01) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 348ක් වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන, 64,505ක්...
ඉන්දියාවෙන් මෙරටට ලැබුණු කොවිඩ්-19 මර්දන එන්නත මේ වන විට පුද්ගලයින් 59,154 දෙනෙකුට ලබාදී අවසන් බව සෞඛ්‍ය අංශ පවසති.ඊයේ (01) දිනය තුළ පමණක් පුද්ගලයින් 21,329 දෙනෙකුට එන්නත...
Recent Comments