අද (10) දින පෙ.ව 3.30 පමණ කළුතර බන්ධනාගාරයේ තාප්පයට ඉහලින් බන්ධනාගාරය තුලට විසිකරනලද තහනම් ද්‍රව්‍ය ඇතුලත් පාර්සලයක් රාත්‍රී රාජකාරියෙහි යෙදිසිටි නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.ඒ තුල...
අද (10) යුද හමුදා රෝහලේදි වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යය C.B. රත්නායක මහතා කොවිඩ්-19 මර්ධන එන්නත එන්නත් කර ගත් බව අමාත්‍යවරයාගේ මාධ්‍යය ඒකකය පවසනවා.එම මහතා කොවිඩ්-19...
කොවිඩ් වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඊයේ (09) ප්‍රකාශ කළ කරුණක් සම්බන්ධයෙන් මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා යොමු කළ ප්‍රශ්නයකට අදාළව, කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ...
අද (10) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙක් පත්කර ඇති අතර අදාළ විනිසුරුවන්ට පත්වීම් ලිපි ප්රදානය කිරීම ජනාධිපති කාර්යලායේ දී සිදුකර...
සාම්පුර් පොලිස් වසමේ චන්දනවෙට්ටි ප්‍රදේශයේ දී අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැන පැටලී ඊයේ (09) උදෑසන කට්ටපරිච්චාන්, මූතූර් ලිපිනයේ පදිංචි 8 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට තිබේ. දරුවාගෙ මෘත...
අද (09) කොවිඩ් මරණ 5ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 370ක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.එමෙන්ම අද...
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා, දෛනිකව සිදුකරන පී.සී.ආර් පරීක්ෂණවලින් ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතය සියයට හතේ සීමාවට පැමිණ ඇති බව ප්‍රකාශ කලා.මේ පිළිබඳව...
පුංචි ලෝකාන්තය නැරඹීමට ගොස් අතුරුදහන්ව සිටි පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ත්‍රිමාණ සජීවිකරණ නිර්මාණ ශිල්පියාගේ දේහය, ප්‍රපාතයේ ගලක් මත රැඳී තිබියදී සොයා ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර...
දිවයිනේ සියලුම පාසල් මාර්තු පහළොස් වැනිදා(15) සිට ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.
පසුගිය ජනවාරි මස 31 වන දින සිට පෙබරවාරි මස 6 වන දින දක්වා වු සතියක කාලය තුළ රිය අනතුරුවල ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව පොලිස් මාධ්‍ය...
Recent Comments