අද (28) උදෑසන ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ මැග්නිටියුඩ් ඒකක 6.7ක භූ කම්පයනක් සිදුව තිබේ. එහි ප්‍රබලත්වය උතුරු බෙංගාලයට ද දැනී ඇති බව වාර්තා වේ.
පොලිස් මූලස්ථානය විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත විශේෂ පණිවුඩයක් නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා. යම් පොලිස් නිලධාරියෙක් හෝ නිලධාරින් පිරිසක්...
ඊයේ දිනය තුළ දිවයින පුරා නිරෝධායන රීති කඩ කළ පුද්ගලයින් 145 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොනරාගල, ත්‍රිකුණාමලය සහ කළුතර යන ප්‍රදේශවලදී ඉන් වැඩි පිරිසක්...
අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් 13ක් එළඹෙන අප්‍රේල් මස 30 වනදා දක්වා තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවරගෙන තිබේ. කොවිඩ් ව්‍යාප්තවීම සම්බන්ධයෙන් පවතින අවදානම් තත්ත්වය සලකා එම තීරණය...
ඉදිරි මාස කිහිපය තුළ අමෙරිකා එක්සත් ජනපදය සිය ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 60ක් වෙනත් රටවලට අපනයනය කිරීමට තීරණය කර තිබේ.කෙසේවෙතත් එරට ජනාතාව සඳහා මෙම එන්නත භාවිතයට...
අද රාත්‍රී 8.00 සිට නැවත් දැනුම් දෙන තුරු ගම්පහ දිස්ත්‍රික්කයේ පොල්හේන, හීරළුගෙදර, කළුඅග්ගල සහ අස්වෙන්නවත්ත නැගෙනහිර ග්‍රා.නි. කොට්ඨාසය හුදෙකලා කරන බවට යුධහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ...
ත්‍රිකුණාමලය චීන වරාය ද්‍රවිඩ මහා විද්‍යාලයේ ගුරුවරියකට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් දින නියමයක් නොමැතිව පාසල වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබේ. අදාළ ගුරුවරියට දෙදිනකට PCR...
පොලිස් පරීක්ෂකවරයෙක් කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමඟ හලාවත, කොස්වත්ත පොලිස් ස්ථානය අද (23) උදෑසන තාවකාලිකව වසා දමා තිබේ.
වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රීයේ සිට කුලියාපිටිය පොලිස් වසම හුදෙකලා කර තිබෙන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ දැනට ව්‍යාප්ත වන වෛරස සම්බන්ධයෙන් අධ්‍යනය කරමින් පවතින බවත් ආසාදිතයන් වාර්තා වී පැතිරයාමේ තත්ත්වයක් ඇති වුවහොත් හුදෙකලා කෙරෙන ප්‍රදේශ ඉදිරියේදී වැඩි විය...
Recent Comments