පිළියන්දල, තුන්බෝවිල උතුර ග්‍රාමනිලධාරී වසමට අයත් කරදියානවත්ත ගම්මානයට පුද්ගලයින් 418 දෙනෙකු අහඹු පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමේ දී ඉන් 71දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති...
ඊයේ (10) දහවල් නවගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ජපනයේ රැකියා දෙන පවසා මුදල් වංචා කළ කාන්තාවක් කඩුවෙල අධිකරණයට කරුණු වාර්තා කර සිදුකළ විමර්ශනවලින් අනතුරුව නවගමුව, බටේවෙල...
කාබනික පොහොර භාවිතයට ජනාධිපතිවරයා ප්රමුඛ රජය ගත් ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදු වී නොමැති බව ට්විටර් පණිවිඩයක් සටහන් කරමින් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක ප්‍රකාශ කරන අතර...
අයහපතක් කාලගුණය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පාරිභෝගිකයින් 475,000කගේ විදුලිය බිඳ වැටී ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා.
මුදල් අමාත්‍යංශයේ හා ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ ආයතනික හා නෛතික රාමුව පිළිබද සංශෝධන ඇතුලත් නව ගැසට් නිවේදනයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කර...
ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 26,000 න් මේ වන විට ඉතිරිව ඇති එන්නත් මන්නාරම ප්‍රදේශයේ ධීවරයින් සඳහා ලබාදීමට නියමිත බව පෞද්ගලික රූපවාහිනී නාලිකාවක උදෑසන වැඩසටහනට සජීවීව...
ගත වු දිනය තුළ මුව ආවරණ නොපැලඳීම සහ දුරස්ථභාවය තබා නොගැනීම වැනි නිරෝධායන නීති උලංල්ඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 266 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව මේ...
අද දිනය තුළ දී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,223ක් වේ. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 269,899ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම අද දිනය තුළ ආසාදිතව...
බැසිල් රාජපක්ෂ වෙත ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුන ලබාදීම සඳහා, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (6) පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදී තිබෙනවා.
අද සිට ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට එහි දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීම ආරම්භ කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඒ අනුව...
Recent Comments