කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,475දෙනෙකු අද (14) හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත...
ලබන සඳුදායින් පසු ක්‍රමානුකූලව රට විවෘත කිරීමට රජය පියවර ගනු ඇතැයි, කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. රාජ්‍ය අමාත්‍යවරිය සඳහන්...
ප්‍රවීණ මලල ක්‍රීඩිකා සුසන්තික ජයසිංහ මහත්මියට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති අතර ඇය තම පවුලේ සාමාජිකයින් සමග වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවසේදී ප්‍රතිකාර ලබමින් සිටී.
රට සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ. සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක් තබමින් ඔහු ඒ බව ප්‍රකාශ කර...
අද (14) රාත්‍රී 07ට සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අවසන් 20යි 20 තරඟය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරඟ තුනකින් සමන්විත තරඟාවලිය 2-0ක්...
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නැංවීම සදහා ගෑස් සමාගම් රජයෙන් යළි ඉල්ලීම් සිදු කර ඇති බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා. ඊට හේතුව ලෝක...
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් අද ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරය ඇමතීමට නියමිතව තිබෙනවා. මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින්...
2021 සැප්තැම්බර් මස 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය...
කොවිඩ් වෛරසය අසාදනය වී පේරාදෙණිය මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි, කෑගල්ල උප නගරාධිපති ලලිත් ජයශාන්ත මහතා අද (13) සවස අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා...
ඊයේ (12) දිනට තවත් කොවිඩ් මරණ 135ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.මේ වන විට මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,431ක් දක්වා...
Recent Comments